(යොහාන් භාසුර)
ඕස්ටේ්‍රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තාක්‍ෂණික කමිටුවේ ඇනුමැතිය හිමිව තිබේ.
එම අනුමැතියත් සමඟ දකුණතින් වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුට ඉදිරියේදී ශ්‍රී ලංකා සංචිතයට නිල වශයෙන් ඇතුළත් වීමේ අවස්ථාව හිමිවේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිනුරගේ තැනට අසිත