IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බන්ධනාගාර නිලධාරියා අයිස් එක්ක මාට්ටු


(යොහාන් භාසුර)

වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු සතුව තිබී අයිස් යැයි සැක කල හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් අද (31) අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

අදාල නිලධාරියා වැලිකඩ  බන්ධනාගාර ප්‍රධාන දොරටුවේදී  බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් කළ සෝදිසි කිරීමකදී ඔහු පැලදසිටි  රාජකාරී පාවහන් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ අයිස් යැයි සැකකල හැකි පැකට් කිහිපයක්  සොයාගත් බවත් ඔහු  වසර 20ක පමණ සේවා කාලයක් ඇති නිලධාරියෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම නිලධාරියාගේ සේවය අත්හිටුවා ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් බොරැල්ල පොලිසියට බාර දුන් බවද ගාමිණී බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

බන්ධනාගාර නිලධාරියා අයිස් එක්ක මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site