(ඉන්දිකා රාමනායක) මිනුවන්ගොඩදී බන්ධනාගාර නියාමකවරයකු ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඔහුට පහර දී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් බියගම, සහ සපුගස්කන්ද යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම පහරදීමට සැකකරුවන් රැගෙන ගිය වෑන් රථය ද පොලිසිය සොයා ගෙන ඇත . සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 50 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් කිරිවත්තුඩුව , හෙයියන්තුඩුව,, ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 27,,41:යන වයස්වල පසුවන්නන් බව පොලීසිය සඳහන් කරයි. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන්අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් මහා හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කේ මගින් නුවරඑළිය ප්‍රදේශයේ දී යුද හමුදා කපිතාන්වරයෙකු සහ තවත් සැකකරුවෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බන්ධනාගාර නියාමක පහරදුන් තව තුනක් මාට්ටු
ravin Saturday, 01 July 2023 08:16 AM
කොර වාට්ටුවේ සරණං ගච්ඡාමි කියන්න. පිටිපස්සේ ඉන්න දේශපාලුවන් ගැනත් හොයන්න...