බෙන්තොට ප්‍රාදේශිය සභා සභාපති ගයාන් සිරිමාන්න රුපියල් දෙලක්ෂයක බැගින් ශරීර ඇප මතද උප සභාපති රංජිත් ශ්‍රී ලාල් වික්‍රමසිංහ රුපියල් පනස්දහසක ශරීර ඇප මතද මුදා හරිනු ලැබුහ.
බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඔවුනට ඇප නියම කළේය.
බෙන්තොට ප්‍රාදේශිය සභාවේ මුදල් කමිටු රැස්වීමේදී සභාපති උපසභාපතිට පහර දී දතක් කැඩුණු බවට ද උපසභාපති තමා ට ගැසු බවට සභාපතිද පැමිණිලි කළහ.
2025 දෙසැම්බර් මස 18
621
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙන්තොට දෙන්නාටම ඇප
යු. එස්. ඒ Friday, 01 November 2013 04:49 PM
ප්‍රාදේශීය සභා වල අද බහුතරය ඉන්නේ රටේ එපාම කරපු කොටසක්. කුඩු මත් ජාවාරම්කරුවන්, චණ්ඩි, කසිප්පුකාරයන්, ළමා අපචාරකාරයන් සියයට 90 ක් ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් වෙති (නි)
සමරවීර Saturday, 02 November 2013 04:40 PM
මේ අයටත් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන දඩුවම්ම දෙන්න (නි)
ලක්ෂ්මන් Friday, 01 November 2013 05:11 PM
රටට බාල පරම්පරාවට ආදර්ශයක් වෙන්න.මහත්හොරු වගේ නොහැසිර මහත්මාවරු වගේ හැසිරෙන්න සභාපතිවරුනි.රට වැසියන්ගේ බලාපොරොත්තු ඉටුකරන දේශපාලකයන් විනා නොහොඹිනා මිනිසුන් වෙන්න එපා'.සුභ අනාගතයක්' (නි)
රවින්ද්‍ර Friday, 01 November 2013 05:23 PM
ප්‍රාදේශීය සභාවල කට්ටිය බහුතරය එක්කෝ චණ්ඩි, හොරු, නැත්නම් ස්ත්‍රී දුෂකයෝ. (නි)
වසන්ත Friday, 01 November 2013 05:30 PM
දෙදෙනාම ලබන වර පළාත් සබාවට ඉල්ලීම සඳහා සුදුසුකම් සපුරා ඇත. වැඩිම සුදුසුකම ඇත්තේ ගරු සහාපතිතුමාටයි. (නි)
ගජ මෑන් Friday, 01 November 2013 05:36 PM
මේ ප්‍රාදේශීය අපරාධකාරයින්ට සහ පළාත් අපරාධකාරයින්ට රටේ පාලන අධිකාරියෙන් දඬුවම් ලබා නොදී රැකවරණය ලබා දෙන්නේ කිමද? මෙය හොඳින් වටහාගෙන ඡන්දය දීමට ඡන්දදායකයින් පෙළ ගැසෙයි නම් ජනතාවට මේ දේශපාලන මාෆියාවෙන් ගැළවීමට හැකිය. (නි)
අරුණ Friday, 01 November 2013 07:59 PM
මොවුන්ට ඡන්දෙ දෙන අයට අල්ලාගෙන තඩිබාන්න ඕනෑ (නි)
උපාලි Saturday, 02 November 2013 11:45 AM
මහත්වරුනි, ධන්ද දායකයන්ට දොස් කියන්න එපා. ඒ මිනිස්සු ඡන්දෙ දෙනකොට හිතුවේ අපි කවුරුත් හිතුව දේමයි. ඒ කිව්වේ, මේ තමයි අපේ ගැලවුම්කාරයෝ කියලා. ආවට පස්සෙනේ මේ ගොල්ලෝ කවුද කියලා පේන්නේ. දැන් ඉතින් හිතනවා ඇති ඊළඟ ඡන්දෙදි එලවනවා කියලා. නේද? මොන පිස්සුද? ඒත් මේ ගොල්ලම තමයි එන්නේ. (නි)