බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභාපති ගායන් සිරිමාන්නට පරට දුන්නැයි සැකපිට එහි උප සභාපති රංජිත් වික්‍රමසිංහ ද මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.
සභාපති උපසභාපතිට විරුද්ධව ද, උප සභාපති සභාපතිට විරුද්ධව ද පැමිණිලි දෙකක් කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
621
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙන්තොට උප සභාපතිත් කූඩු කරයි
කුමාර් Friday, 01 November 2013 02:40 PM
සභාපති කම් කලත් කල කම් පල දෙනවා. (ස)
ලක්ෂ්මන් ජයවර්ධන Friday, 01 November 2013 02:43 PM
චික් විතරක් දතක් කඩාගෙන වත් ඉන්න නැති හැටි..දැන් නම් සභාපති හිතනවා ඇති කඩපු එකේ දත් ඇන්දම කඩන්නනේ තිබුනේ. බුරු ගැහුවත් එකයි..බුරු ගහන දිහා බලන් හිටියත් එකයි කියලා.. (ස)
දිල්හානි Friday, 01 November 2013 02:47 PM
එකම කුඩුවේ දෙන්නම දවස් 14ක් තිබ්බොත් දෙන්න යාලු වෙයි. අලුත් කොල්ලෙක්ව සබාපති කරමු. (ස)
ලාල් - නුවර Friday, 01 November 2013 02:55 PM
අස්මිත් ඔබ හරි. (ස)
ද සිල්වා Saturday, 02 November 2013 03:50 AM
අස්මිත්, ඔබගේ අදහස කාලෝචිතයි. නමුත් ප්‍රායෝගික නැහැ. ඔබ නිකමටවත් කල්පනා කරලා බැලුවද නිතර එකිනෙකා සමග පොරකන සුනඛයින් 1000 විතර එකම ස්ථානයකට එක්රැස් කළොත් සිදුවන දෙය ? මෙම සභාපතිලා එක ස්ථානයකට පාඨමාලාවක් සදහා රැස්කළොත් අඩුම තරමේ එම ප්‍රමාණයටම කැරලි මර්දන ඒකකයේ පොලිස් නිලධාරී කණ්ඩායමකුත් කලින්ම කැදවන්න වෙනවා (නි)
ගජ මෑන් Friday, 01 November 2013 01:02 PM
මේ දෙන්නම එක කූඩුවකට දාලා ප්‍රදර්ශනය කරන්න. (ස)
මොහොමඩ් සිද්ධීක් Friday, 01 November 2013 01:41 PM
එක්කෙනක් වැරැද්දක් කළොත් සේරම ඒ වගේ වැරදි කරන්න ඕනා කියලා පළාත් සභා සභාපතිලා අතර ගිවිසුමක් ගහලා තියෙනවද? (නදී)
අස්මිත් Friday, 01 November 2013 01:55 PM
දිවයිනේ ඉන්න හැම පළාත් සභාවලම ඉන්න සභාපති හා උප සභාපතිලව කැදවලා විනය පිළිබද පාඨමාලාවක් පැවැත්වීමට කාලය එලඹ තිබේ! මෙය අනිවාර්ය කල යුතු කාර්යක්. (ස)
දේශාන් Friday, 01 November 2013 02:03 PM
මේ දෙන්නම එකම ගහේ බඳින්න (නදී)