බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අය වැය පළමු වරට වැඩි ඡන්ද හතරකින් පරාජය විය.
පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද අටක් ද ලැබිණි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අට දෙනෙක් ද, විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ද එහි සිටිති.
රජයේ සිව් දෙනෙක් අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙන්තොට අය වැයත් පරාදයි
බන්දුල පෙරේරා Friday, 13 December 2013 07:59 PM
සභාපතිලව ගෙදර යවන්න කට්ටිය කෙටි ක්‍රමයක් හොයාගෙන වගේ. ඊලගට එන තමන්ටත් සිද්ද වෙන්නේ මේකම කියල හිතන්න බැරි තරම් අය තමයි ප්‍රාදේශීය දේශපාලනයේ අද ඉන්නේ. ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ ඕන එපාකම් ඉටුකරගන්න ඉන්න ඇම්බැට්ටයෝ ටික ලිස්ට් එකට දානවා. ඒවාට ඇස් පියාගෙන හොයන්නේ බලන්නේ නැතුව අනුමැතිය දීල දැන් හත්පොලේ ගාගෙන දගලනවා. ඊලග පාරවත් ප්‍රාදේශීය දේශපාලනයට උගත් කමක් තියෙන සමාජය පිළිගත් සාමුහික වගකීම දන්නා පුද්ගලයින් දේශපාලන බලවතාගේ බලපෑමට යට නොවී පත් කර ගන්න සන්දාන බලදාරීන්ට මොලය පැදේවා කියලා පතනවා.(නදී)
අජිත් කරුණාරත්න Saturday, 14 December 2013 12:17 PM
මගේ අදහස නම් දෙශපාලනයට එනවා නම් අවම වශයෙන් අපොස උසස් පෙළ විෂයයන් තුනම සමත් විය යුතුයි. (අ)
සෝබනා Friday, 13 December 2013 02:50 PM
නියමයි ඔහොම යන් පුතා. (නදී)
අජිත් කරුණාරත්න Friday, 13 December 2013 03:44 PM
බලන කොට එක්සත් ජාතික පක්ෂෙට වඩා සන්ධානේ ඇතුලෙනේ කැපිලි කෙටිලි තියෙන්නේ. (ස)
ප්‍රේමලාල් Friday, 13 December 2013 04:38 PM
උප සභාපතිට සභාපති වෙන්න කරන වැඩ. හරියට උබ කෑව ඇති මටත් කන්න දීපන් කියනව වගේ අන්තිමට ඔක්කොම අපිව කනවා.(නදී)
සමන් ද අල්විස් Saturday, 14 December 2013 04:01 PM
බෙන්තොට අය වැය පරදින්න මුලික හේතුව අර නෝනා දවල් දකින හීනද? (නදී)
දහම් Friday, 13 December 2013 05:25 PM
නියමයි! තව වෙයි නේද? (නදී)
තුසිත අබේකෝන් Saturday, 14 December 2013 06:47 AM
බන්දුල මහත්යෝ, මට තේරුනේ නැහැ ඔයා කියන දේ. එතොකට ජාතික දේශපාලනයට හොරු කුඩු මුදලාලිලා , මිනිමරෝවෝ දැම්මට කමක් නැත්ද.(නදී)
නුවන් ඉතාලිය Friday, 13 December 2013 06:37 PM
සන්ධානේ ආශ්චර්යය වෙන්න යන්නේ.(නදී)