නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘මයෙ අම්මේ යමු යංඩ‘ කෘතිය ජනගත කිරීම මෙම මස 15 වැනිදා සවස 2 ට කුලියාපිටිය මීගහකොටුව ශිල්ප ශාලිකාවේදී පැවැත්වීමට නියමිතය.
විදර්ශන කන්නන්ගර, පුබුදු ජයගොඩ, රෝහණ පොතුලියද්ද එහිදී දෙසුම් පවත්වතියි
දෙයියන්දර ගමගේ පොත් ප්‍රකාශන ආයතනය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
බෙනඩික්ගේ කවිය පොතකට
සජීව Thursday, 15 September 2016 07:34 AM
සුබ පැතුම්! ඔබගේ ලිපිත් ඉතාම හරවත් (නි)