
(ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක කොටසකට අඩුවෙන් තීරු බදු ගෙවා සහ තවත් භාණ්ඩ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා , පරිගණක , ජංගම දුරකථන සහ විස්කි බෝතල් තොගයක් සමග ඒවා රැගෙන ආ මොවුන් අතරින් එක් අයකු 42 හැවිරිදි ජා - ඇළ , උදම්මිට පදිංචිකරුවෙකි. අනෙක් ව්‍යාපාරිකයා 41 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
ඔවුන් අද දහවල් 11.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 350 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු වංචාවක් කරන්න ගිය ව්‍යාපාරික දෙකක් මාට්ටු
වීර Tuesday, 04 June 2024 06:48 PM
හරියට කෑම දුන්න නං තීරු බදුත් බඩුම තමයි..
Nimal Tuesday, 04 June 2024 10:07 PM
මේවා කස්ටම් එක දැනුවත්ව අඩුවෙන් tax ගහලා එලියට දාන්නේ .ඔක්කොම බිස්නස් කාරයෝ ඩීල් දාලා ගේන්නේ. පස්සේ මේ කස්ටම් සෙට් එක පූල් එකට දාපු සල්ලි ටික ඔක්කොම අතරේ බෙදා ගන්නවා. ඔන්න රටේ බදු සල්ලි වලට වෙන දේ. හොයන්න බලන්න එකෙක් නෑ.