පොලිස්පති නීතිය ක්‍රියාත්මක කරතියි සාධාරණ සැකයක් තියනවා යැයි බොදුබල සෙන සම්බන්ධිකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ අද (05) පැවසූහ. අයි.එස්. ත්‍රස්තවාදී තර්ජන එවැනි ත්‍රස්තවාදී සංවිධන සමග සම්බන්ධ විය හැකි සංවිධාන ගැනත් බොදුබල සේනා මහා ලේකම් ඥාණසාර හිමියන්ට මරණ තර්ජන කළැයි කියන සිද්ධිය ගැනත් පැමිණිලි කිරීමට ඒ හිමියෝ පොලිස් මූලස්ථානයට ආහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බොදු බලේ හිමිට පොලිසිය සැකයි
සමන් Wednesday, 06 July 2016 12:28 AM
රට විනාශ කරන්න හදන්න නම් එපා (නි)
ශක්ති Wednesday, 06 July 2016 12:29 AM
අපේ හාමුදුරුවන්ට ත්‍රස්තවාදීන් ගැන කතානොකර අපහසුයි. දහම් පාසල් අධ්‍යාපනය නඟාසිටුවන්න. දුප්පත් පාසල් වලට ශ්‍රමදාන මඟින් උදවු කරන්න. (නි)
බටගල Wednesday, 06 July 2016 01:34 AM
කුමාර්, ඇයි අපේ හාමුදුරුවන්ට මරණීය තර්ජන කරනවිට අනෙක් අය උඩබලාගෙන සිටීද? (නි)
රොෂාන් Tuesday, 05 July 2016 10:22 AM
ඔබ වහන්සේලා කියන දේවල් හරියට තෙරෙන්නේ නෑ.(හේ)
බමුණු ආරච්චි Wednesday, 06 July 2016 01:40 AM
ශක්ති, අපේ හාමුදුවරුන්ට ත්‍රස්තවාදීන් ගැන කතානොකර අපහසුයි. එ්කයි අපට තිබෙන එකම ශක්තිය. එහෙම නොකොළොත් අනාගතයේ නඟාසිටුවන්න දහම් පාසල් අධ්‍යාපනය ඉතිරිවන්නේ නැත. ලෝකයේ වෙන සිදුවීම් බලා අපේ හාමුදුරුවරු විවේචනය කරන්න (නි)
සෑම් Tuesday, 05 July 2016 10:48 AM
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී (බ)
කුමාර් (ගල්ෆ්) Tuesday, 05 July 2016 01:01 PM
මෙයාලාව මියන්මාරයට යවන්න,(බ)
ටෙෂාන් Wednesday, 06 July 2016 05:05 AM
ඔය ශක්තිය කොහෙද තිබුනේ දළදා මාළිගාව වටේ රේස් පදිනකොට? එහෙමත් නැත්නම් මාධ්‍ය මර්දනය කරනකොට? (නි)
තරිදු Thursday, 07 July 2016 09:13 AM
ශක්ති මේ 2020 අයඑස්අයිඑස් ත්‍රස්ත මැප් එක..ලංකාව ඇතුලත්..දහම් පාසල් කරයි 2020 වෙනකල්...බීබීසී හරහා ඇන්ඩෘ හොස්කින් විචාරකයා විසින් මනා අධ්‍යයනයකින් කර දැක්වූ තත්වය වෙබ් අඩවියෙන් බලන්න..(බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 05 July 2016 03:41 PM
කුමාර්ලට සනීප දැනෙන්නේ එතකොටද? (නි)
ජනහිත Tuesday, 05 July 2016 03:57 PM
කවුරුත් අමතක කරන්න එපා මේ ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් විත්තිය. මෙතෙක්කල් නොතිබුණ ප්‍රශ්න ඇතිකරලා රට විනාශ කරන්න හදන්න එපා. (නි)
නිමල් ලලිත Tuesday, 05 July 2016 04:17 PM
මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැකගන්න හැටි අපි දන්නවා. (නි)
ලක්සිරි Tuesday, 05 July 2016 06:57 PM
ත්‍රස්තවාදියෝ කවුරුත් එකයි. ජාතිය ආගම කුමක් වුණත් ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි. පිවිතුරු, ලොව්තුරු දහම් නසන්න මෙලොවට ආ නරුමයෝ. (නි)
ලසන්ත Saturday, 09 July 2016 11:46 AM
සැකයිද?(හේ)
ගුණේ Tuesday, 05 July 2016 08:05 PM
කාහට හෝ මරණීය තර්ජන කිරීම බරපතල කාරණාවක්. ඔබවහන්සේලාත් ශ්‍රී ලංකාවට ඕනෑ (නි)