කොළඹ නිපෝන් හෝටලයේ දී ඇති වූ සිද්ධියක් ගැන වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව බොදුබල සේනා මහ ලේකම් ගලබඩඅත්තේ ඤාණසාර හිමියන් මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
කොම්පඤ්ඤවීදිය වොක්ෂෝල් වීදියේ වැසියකු විසින් කරන ලද පැමිණිල්ල සනාථ කරමින් තවත් පුද්ගලයන් 11 දෙනකු ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බොදු බල ලේකම්ට තව පැමිණිල්ලක්
ජගත් සෞදි Wednesday, 16 April 2014 05:16 PM
උන්වහන්සේ ඕවට සැලෙන්නේ නැහැ. තව තවත් ශක්තිමත් වෙනවා (නි)
විමල් Wednesday, 16 April 2014 05:59 PM
ඉවසීමෙන් බලා සිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
සමන් Wednesday, 16 April 2014 05:29 PM
මේ මොකද වෙන්නේ කියල අපිත් බලාගෙන ඉන්නේ
ප්‍රවීන් Wednesday, 16 April 2014 05:29 PM
ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා! (අ)
සදුනි Wednesday, 16 April 2014 06:15 PM
උන් වහන්සේ අපිට මහ වීරයෙක් ! ඔබ වහන්සේට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිට ලැබේවා! (අ)
මදු Wednesday, 16 April 2014 06:18 PM
මහා ගල් පර්වත සුළගට කම්පා නොවේ ,නුවනැත්තෝ ද නින්දා,ප්‍රසංසා දෙකෙහි දීම කම්පා නොවේ ! ඔබ වහන්සේ ට ජයෙන් ජය ! (අ)
ලංකාතිලක Wednesday, 16 April 2014 05:37 PM
හරි හෝ වැරදි හෝ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙහිදී උදුරාගෙන තිබෙනවා. අප සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකද? (නි)
ප්‍රවීන් Wednesday, 16 April 2014 06:33 PM
සෝම හිමි ගෙන් පසුව අපට පහල උන සැබෑ බුද්ද පුතනුවෙක් ! (අ)
රසික Wednesday, 30 April 2014 04:54 PM
ඉස්සෙල්ල පන්සල් යන්න බලන්න මිනිසුනේ, නිකන් බොරුවට පම්පෝරි නැතුව.මුස්ලිම් අය දිනකට 5 වතාවක් දෙවියන්ට නමස්කාර කරනවා.ඒත් අනෙක් අය අඩුම වශයෙන් මාසයකට වතාවක් එන පෝයටවත් පන්සල් යනවද (නි)