ජනාධිපතිවරණ සමයේ කොලොන්නාව උමගලිය ක්‍රීඩාංගනයේ වේදිකාවට වෙඩි තැබීම සහ කොටහේන බ්ලුමැන්ඩල්හිදී මැතිවරණය රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය මගහරිමින් සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මල්ලවගේ දයාකාන්ත පෙරේරා නොහොත් බිංදු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
පොලිස් මුලස්ථාන සැකකරුගේ ඡායාරූප අද මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබියදී ඔහු නීතීඥවරුන් පිරිසක් මගින් අධිකරණයට බාර විය.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිංදු බිංදුවටම බහී
ගමගේ Monday, 12 January 2015 03:41 PM
ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
නිශාන්ත Monday, 12 January 2015 11:28 AM
හොඳයි. (අ)
මංජු ශ්‍රී Monday, 12 January 2015 12:17 PM
අර ලෝහ වර්ගයක් සම්බන්ධ කෙනා කවදාද අල්ලන්නේ? (නි)
ජයන්ත Monday, 12 January 2015 02:21 PM
ඔය කට්ටිය රැඟූ රැඟුම් වලට නීතිමය වශයෙන් දියයුතු සියලු දඬුවම් දියයුතුයි (නි)