රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය බුදුරුව අනිසි තැනක තැන්පත් කර තිබිණැයි රෝමයේ ධර්මාශෝක බෞද්ධ විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ පවසති. රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති අරුණි රණරාජා මහත්මිය කීවේ බුදු පිළිමය අනිසි තැනක තැන්පත් නොකළ බවයි. තව දින කිහිපයකින් පිළිම වහන්සේ විහාර කුටියක තැන්පත් කරන බවද ඇය කීවාය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
”බුදු පිළිමෙට නිසි ගෞරව දුන්නා”
ද සිල්වා Tuesday, 19 June 2012 09:13 PM
ඇයි බෞද්ධ ප්‍රතිමා විතරක්? එතකොට අනික් ආගම් වල ඒවා?
සක්කරවට්ටම Tuesday, 19 June 2012 03:11 PM
සරි... සරි අප්පා... යේක හොදයි. පිළිම එක තැන්පත් කොරන තැන වැරදුවා නම් යේක තමා කරනවා.. බෝම බයානකයි..
තුසිත (රෝමය) Tuesday, 19 June 2012 11:11 PM
අපි ඔය ස්වාමින් වහන්සේ ගැන හොදට දන්නවා.. එතුමා ප්‍රසිද්ධියට පුදුම ආසාවක් තියෙන්නෙ....
නිශාන්ත-Rome Tuesday, 19 June 2012 10:47 PM
පළමුවම පැවසිය යුතුව ඇත්තේ දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන්වහන්සේ යනු ඉතාලියේ දැනට වැඩවසන පුජනීය ස්වාමීන්වහන්සේ නමක් බවයි.භික්ෂුවකගේ පුජනීයත්වය යනු අප ඉතාමත් ඉහලින් අගය කල යුතු ලක්ෂණයකි.මෙයට අමතරව තම උපන්බිම,සංස්කෘතිය,හා භාෂාව විදේශයන්හිදී පවා රැකගෙන ඉදිරියට යන ස්වාමීන්වහන්සේලා අපට නැති තරම්ය.එවන් තත්වයක් තුල මුන්වහන්සේගේ නායකත්වයෙන් යුතුව ගෙනයන වැඩපිළිවෙල අප අගය කළයුතුව ඇත.තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිනිය වන අරුණි රණරාජා මහත්මියද එක්කොටගනිමින් රෝමයේ තානාපතිකාර්යාලය තුල නව බුදුමැදුරක් තනා බුදුකුටියක් සාදා ගරු ජනාධිපතිවරයා සියලුම තානාපතිකාර්යලවලට මෙන්ම රෝමයේ තානාපතිකාර්යාලයටද පරිත්‍යාග කල මෙම බුදුපිළිමයට නිසිගෞරව ලබාදීම අප අගය කල යුතුව ඇත.
කැලුම් Tuesday, 19 June 2012 10:51 PM
යන යන තැන්වල ගෙවල් කුලියට අරන් පන්සල් දැම්මට හරියන්නේ නෑ
විලි Wednesday, 20 June 2012 02:28 PM
ලාංකීය ජනතාව වෙනුවෙන් කතා කල අපේ හාමුදුරුවන්ට ස්තූතියි
නයන බණ්ඩාර Tuesday, 19 June 2012 11:03 PM
රෝමෙ ධර්මාශෝකෙ බුදු පිලිමෙ තියන්න මමත් එක්ක යුරෝ 1000ත් දුන්නා අපේ පවුලේ අය... එම මුදල්වලට මොකද කියන්නෙ....ච
MR Tuesday, 19 June 2012 11:14 PM
"වැඩකට ඇති දෙයකට කතා කරන්න හාමුදුරුවනේ" හාමුදුරුවන්ට ඉතින් දෙවියන්ගෙම පිහිටයි පුදුම ආසාවක් තියෙන්නෙ කාට හරි මඩගහන එකට
රජිත් මංජුල, Tuesday, 19 June 2012 03:17 PM
අනවශ්‍ය කතා කියල ඔන්න අපිනම් දන්නෑ කෝටි 5 ක් ගෙවන්න උනොත්.....
රජිත මංජුල Wednesday, 20 June 2012 12:14 AM
මේ වගේ රවටලට බුදු පිළිමයක් නෙමේ ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න හොද නැහැ...
රසික සී ෂෙල්ස් Wednesday, 20 June 2012 12:24 AM
අපේ හාමුදුරැවනේ පොඩ්ඩක් ඉවසන්න බුදු පිළිමයක් හිංද කුවේට් වෛරබැදගන්න ඕන නැහැනෙ...
සී සෙල්ස් Tuesday, 19 June 2012 11:45 PM
අපේ හාමුදුරැවො පොඩ්ඩක් ඉවසුවනම්..
හසන්ති දිසානායක Wednesday, 20 June 2012 12:07 AM
"බුදු පිළිමේ" පැත්තකට දාල, "රණරාජා" පිළිමෙට පුද පූජා කරන්න පටන් අරගෙන කියල ආරන්චියි.
හරකා1st Wednesday, 20 June 2012 01:09 AM
මේවා හොඳ වැඩ, සියලු තානාතිපති කාර්යාලවල තානාතිපතිවරු නැවත කැඳවල බුදුපිළිම තැන්පත්කරන්න. ලංකාව අද ලබා තිබෙන මේ දායාදය මුළු ලොවටම ලබාදෙන්න. අපේ ජනාදිපතිතුමාට දීර්ගායු ලැබේවා.
චාමර මෙස්සීනා Wednesday, 20 June 2012 01:11 AM
මෙස්සීනා නගරයට අඩුවක්ව පැවති පංසලක් අපට පටන් ගැනීමට මුල් වී වැඩ කල අපෙ හාමුදුරැවො මෙවැනි දෙයක් ජනාධිපති හා තානාපති දෙදෙනාම ඉදිරිපිට කරැනු දැක්වීමෙන්ම ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වු දෙයක් අප සැමට සැම විට උපදෙස් දෙමින් අපව යහ මගට ගැනීමට උපකාර හා උපදෙස් දෙන ඔබවහන්සේට පිං...
විජේසිංහ Wednesday, 20 June 2012 01:17 AM
Centro Buddista Messina Facebook වලට ගිහින් කරන සේවය බලන්න
හරකා1st Wednesday, 20 June 2012 02:05 AM
තානාපති කාර්යාල කියන්නේ පන්සලක්, පල්ලියක්, කෝවිලක් නොවෙයි. රාජතාන්ත්‍රික මට්ටමෙන් වැඩ කරන ආයතන. එහි සිටිය යුත්තේ හොඳ රාජ්‍යතන්තිරික නිලදාරීන් පිරිසක්, පිළිම තිබිය යුත්තේ පල්ලි පන්සල් කෝවිල්වල,
Nishantha-Rome Wednesday, 20 June 2012 03:09 PM
තානාපති කාර්යාලවල මෙන්ම අප හැමගේම ගෙවල්වලද බුදුපිළිම වන්දනාමාන කරන්නෙමු.බුදුපිළිමයක් වන්දනාමාන කෙරීමෙන් නිවනට යා නොහැකිබව පිලිබඳ අපි තර්කනොකරන්නෙමු.නමුත් බුදුපිළිමයක් යනු අපගේ සංස්කෘතික, ආගමික මෙන්ම එදිනෙදා ජීවිතයේද කොටසකි.ශාන්ත වූ සියලු පවින් තොරවූ බුදුපියාණන් වහන්සේගේ රුව දැකීමෙන් අපගේ ජීවිත විඩාවද එමෙන්ම භක්තිය ඇතිවීම තුලින් සසර විඩාවද සන්සිඳේ.එවන් තත්වයක් තුල මෙවන් අභියෝග නිරන්තරයෙන් ජයගන්නා බුදුපුතෙක්වන දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවයත් ස්තුතියත් හිමිවිය යුතුව ඇත.සමහරක් නිකරුනේ මංමුලාවී හසරක් හෝ සසරක් නොදැන දොඩති.හොඳ ලෙය කිසිදිනක වෙනස්වන්නේ හෝ වෙනස්කල හෝ වෙනස්විය නොහැකිවක් මෙන් සත්ය යම්දිනක අප ඇතුව හෝ නැතුව ජයගන්නවා ඇත.කටමැත දොඩන අප සැවොමද එදිනට ප්‍රමාද විය හැක.එහෙයින් ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.
විජය හිමි Wednesday, 20 June 2012 02:21 AM
උන්වහන්සේ පිළිමයට නියම තැන දුන්නා... මම දුටුවා.. දැන් හරි ලස්සනයි.. කවුරුත් වැදගන්න...
ලුම්බිණි Tuesday, 19 June 2012 03:59 PM
හාමුදුරුවනේ, වැඩකට ඇති දෙයකට කතා කරන්න.
දයාන් Wednesday, 20 June 2012 03:04 AM
සිල්වා.. මේක ඇමරිකාව/එංගලන්ත/පැරිසිය වගේ රටක් නෙමෙයි.. දේවානම් පියතිස්ස රජ කාලෙ ඉදල මේ රට ආරක්ෂා කලේ බෞද්ධයො.. කරැණාකර සිංහල ඉතිහාසය ඉගෙන ග න්න.
aaa Tuesday, 19 June 2012 04:46 PM
බුද්ධ ශාශනේට ගෞරව කරනවා කිවුව නම් කමක් නෑ.ඒත් පිළිමයකට මොන ගෞරවද?
අමරේ Thursday, 21 June 2012 01:42 AM
ගිහිල්ල බලන්න. සවුදි තානාපති කාර්යාලේ තිබිලා බුදු පිලිමෙයක් හම්බ උනොත් ලොකු දෙයක්.
රජිත් Tuesday, 19 June 2012 04:48 PM
රෝමේ තානාපති කාර්යාලයේ කටිටිය නම් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා
දිල්කි Thursday, 21 June 2012 02:52 AM
කොහොම වුණත්,,ගින්නක් නැතිනම් දුමක් නගින්නේ නැහැනේ..මමනම් හිතනවා බුදුන්ට අගෞරව වුණා කියලා.නැතිනම් ඔක්කෝටොම ඩෝං ගියේ මොකද..?
හෙළයා Thursday, 21 June 2012 02:21 PM
ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක අති පූජ්‍ය දඹදෙණියේ ධම්මාරාම නාහිමියන් නොසිට්න්නට මේ පිළිමේ වරායේ කොනක තිබිලා විනාශ වෙලා යනවා නො අනුමානයි. මේ පිළිම වහන්සේ ඉතාලියට වැඩම කෙරෙව්වේ. මේ පිළිම වහන්සේ රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමෙන් සිදු වුන දෙයක් 2600 ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්. ඒ නිසා මේක එක් අතකින් රාජකාරිය පැහැර හැරීමක් ඒ නිසා ලංකාවේ බලධාරීන්ට අප දැඩිව කියා සිටින්නේ වහාම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කොට නිසි පියවර ගන්නා ලෙසටයි. කෙසේ වෙතත් අවසනදී මේ පිළිම වහන්සේ නිසි තැනට වැඩම වීමට කටයුතු කළ අපේ නායක හිමියන් ඇතුළු සියලූ දෙනාට සිය දහස් වාරයක් අප පිං දෙන්නෙමු.
ජානකී Tuesday, 19 June 2012 05:58 PM
ඔක එක්කෙනා කියන දේවල් වැඩිය ගනන් ගන්න හොද නෑ.පිළිමයට ගරු කරන්න අපි දන්නවා
සසුන්ත Tuesday, 19 June 2012 06:00 PM
හාමුදුරැවො වැඩක් ඇති දේකට තමයි කතා කළේ...
ලක්ෂාන් Wednesday, 20 June 2012 09:25 AM
තානාපති කාර්යයාලේ ඉන්නේ මිනිස්සු නෙමෙයිද .තානාපති කාර්යයාල වල බුදු පිළිම තැබීම වරදක් නෑ...
සදුන් සසංක Tuesday, 19 June 2012 06:01 PM
හාමුදුරැවන්ගෙ ක්‍රියාව අති විශිෂ්ටයි නිලධාරින්ගෙ අසෝබන වැඩේට එරෙහි උන ඔබවහන්සේට පිං...
ධම්මික Tuesday, 19 June 2012 05:25 PM
හාමුදුරුවො වැඩක් ඇති දේකටමයි කතා කළේ..
හාමුදුරුවො Tuesday, 19 June 2012 06:07 PM
මේ අපේ සාස්තෘන්වහන්සේ උන්වහන්සේට අගෞරවයක් වෙනවනම් අපි කතා කරන්න නැත්නම් ඇමරිකාව කතා කරන්නද??
නිරෝශාමන් Wednesday, 20 June 2012 09:35 AM
බුද්ධාගමට සමිබන්ධ හැම දේම අපේ ජිවිත වගේ ඇගේ තියෙන රුධිරය ,ජිවය හා සමානයි එවා නිසි තැන තියලා පුද පුජා පවත්වන්න බැරි අය සිටිනවනමි එම පිළිම අරන් යන්න එපා .
ZZZZ Wednesday, 20 June 2012 09:08 AM
එම ගරු ස්වාමින් වහන්සේ කළ ප්‍රකාශයේ කිසිදු වරදක් නැහැ
සමන්ත Tuesday, 19 June 2012 05:39 PM
කරැණාකරල පිළිම වහන්සේ පන්සලට දෙන්න.. තානාපතිකාර්යාලයේ අයට බුදුන් වදින්න වෙලාවක් නැහැ.. එහෙම නැත්නම් අස්සක නොතබා තානාපති කාර්යාලයේ තුටියක තැම්පත් කරන්න. අපිටත් වැදගන්න..
ප්‍රනාන්දු Tuesday, 19 June 2012 05:50 PM
බුදු පිළිමේ තියෙන්නේ අනිසි තැනක නම් කොහොමද නිසි තැන දුන්නා කියන්නේ
ලාල් හේරත් Tuesday, 19 June 2012 06:33 PM
ස්වාමින්වහන්සේ දැකල තියෙන්නේ වෙනස් විදිහට උනාට නියෝජ්‍ය තානාපතිනිය පවසන ආකාරයට ඔවුන් අපේ රටට සහ ආගමට ගෞරව කරනවා...!!
නදුන් Wednesday, 20 June 2012 10:35 AM
අහෝ සමිදුණි. නිවන නම් මොඋනට බොහෝ දුර වේදෝ . ඔබ වහන්සේය කල්ප ගණනකින් මෙලොවට බිහි මාහා විද්වතානන්ය. සසරේ සැබෑම දුක කියා දුන්. සක් දෙවිඳුන්ය, මහා බ්‍රක්මයා ඇතුළු බොහෝ දෙවිවරු ඔබ ළඟ වැඳ වැටුනේ පොඩි ළමයි වගේ. සසර මාහා භයානකි දුකකි මිනිසුනේ. ශ්‍රද්ද්වට පැමිණෙත්වා. මෙතනින් වත් දැන් හොඳ බණ ටිකක් අහමු.http://sinhala.mahamevnawa.lk/sermons/audio/.
වියානෝමෙන්තානා ලියුම්කරු Friday, 22 June 2012 02:10 PM
කොච්චර පන්සල් හැදුවත්, පිළිම වහන්සේලා වැඩම්මෙව්වත් වැඩක් නැහැ..ගොඩක් විස්තර තියෙනවා නමුත් ඒවා ලියලා ඔය මිනිස්සුන්ව හදන්න නම් බැහැ.
විජය බණ්ඩාර Tuesday, 19 June 2012 06:28 PM
මුළු ලෝකයටම හිත සුව පිණිස පහළ වූ බුදුන් වහන්සේගේ අනුරැවට නිසි ගෞරවයක් දැක්වීම සෑම මිනිසසෙකුගේම වගකීමක්...!!
සකලබුජන් Wednesday, 20 June 2012 11:30 AM
පිදිය යුත්තන් පිදිය යුතුයි.සමාජයේ පැවැත්මට මෙම ආචාර්ය ධර්ම ආරක්ෂා කළ යුතුයි.නිකරුනේ කට මැත නොදොඩා ආදර්ශමත්ව කාගේත් සේවය අගයන්න
තමල් පෙරෙරා Tuesday, 19 June 2012 07:48 PM
තානාපති කාර්යාලය බුදු පිළිම වහන්නසේට නිසි තැන ලබා දීලා තියෙනවා.
මධු Wednesday, 20 June 2012 06:59 PM
නිර්මල බුදු දහම සත්‍යයයි
සිල්වා Tuesday, 19 June 2012 08:06 PM
සිරස කඩලා නිධන් බලන්නද දන්නේ නෑ යන්නේ.බෞද්ධයන්ට ගිය කලක්
දිසානායක Wednesday, 20 June 2012 11:56 AM
ඉතාලි ගිය අය ලංකාව කොහේද කියල දන්නේ නෑ...
කුමාර Wednesday, 20 June 2012 11:37 AM
බලාගෙන හොදේ.පරිස්සමින්
ජනක Wednesday, 20 June 2012 12:22 PM
වැඩේ කැතයි...
හුන Wednesday, 20 June 2012 09:31 PM
අපි හැමෝගෙම වැඩ තියෙන්නේ මැරෙනකන් විතරයි