(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අගලවත්ත ,සරණ ගම හන්දියේ ස්ථාපිත කර ඇති බුදු මැදුරේ තැන්පත් කර තිබූ රන් මාලයක් සහිත කරඬුව කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
පිත්තලවලින් සාදා ඇති මෙම කරඬුව වටිනාකම රුපියල් 21,000ක් වන බවත් රන්මාලය වටිනාකම රුපියල් 16,000ක් වන බවත් ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වන බවපොලිසිය සඳහන් කරයි.
මේවා සොරාගෙන ගිය අය ගැන තවමත් තොරතුරු පොලිසියට ලැබී නොමැත.
අගලවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුදු කුටිය කඩා රන් මාලයක් පැහැරගෙන
Perera Monday, 29 May 2023 09:48 AM
එන පොට හොඳ නැහැ...රාජපක්සලව ඔන වේයි වගෙ රට ජාතිය බුද්ධාගම ආයෙත් බෙරගන්න නේ????