IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බුදවත්ත නැටුම් ශිල්පය ඉතාලි යයි

ප්‍රවීන රංගන ශිල්පි කුලසිරි බුදවත්ත යටතේ රංගනය හදාරා දෑනට ඉතාලියේ බොලොඥ්ඥා නගරයේ පදිංචි වී සිටින ගයනි පෙරේරා මහත්මිය එම නගරයේ ශ්‍රි ලාංකික දරු දැරියන් සදහා දේශිය නර්තනය ඉගැන්විමට යයි.

මෙයට වසර කිහිපයකට පෙර බොලොඥ්ඥා නගරයේ ස්වෙච්ඡාවෙන් නැටුම් උගැන්වුවාය.



අදහස් (0)

බුදවත්ත නැටුම් ශිල්පය ඉතාලි යයි

උදේශ් Thursday, 26 September 2013 10:06 PM

මගෙ උණුසුම් සුබ පැතුම්.....!!! (නි)

:       0       0

රෝහණ Thursday, 26 September 2013 12:11 PM

ජාතිකත්වය හා ජාතික මමත්වය අද හීන වේගෙන යන කාලයේ, මෙවැනි අදහස් ඇති අපගේ ලංකික මාතාවන් ඉඳීම ආඩම්බරයක්. ගෞරවයක්. ඔබතුමියගේ උතුම් කාර්යට සුබ පැතුම්. (ස)

:       0       0

ධම්ම Thursday, 26 September 2013 12:17 PM

අන් අය මෙන් නොව දේශිය නර්තනය ඒ අයුරින්ම ඉදිරියට ගෙන යාමට කුලසිරි බුදවත්තයන් ගන්නා අපරිමිත උත්සාහයට අපගේ ආචාරය! (ස)

:       0       0

මාර්ස් Thursday, 26 September 2013 12:17 PM

මොකක්ද මේ පුවත? (නි)

:       0       0

සෙන්ති Thursday, 26 September 2013 12:32 PM

මේගොල්ලෝඉතාලි යන්නේ එහෙ ඉඳගෙන වැඩකරන්න මිස නැටුම් උගන්නන්න නෙවෙ,මෙයාලගේ කෝලම් නැටුම් කාට බලන්නද? නටුන්නම් එක දකුණු ඉඳියානු භාරත නාට්‍යම්, කෙතකලි, ඕවතමි, ලෝකයේ හැමතැනම මේවට ගරු සරු කොරනවා,ටමිල්නාඩු ගිහින් ඉගෙන ගනී ලල.

:       0       0

රොෂාන් Friday, 27 September 2013 05:24 PM

මගෙ උණුසුම් සුබ පැතුම්! මේ ගන්නා උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)

:       0       0

ජූඩ් Thursday, 26 September 2013 05:47 PM

මම නම් මේකේ වරදක් දකින්නේ නැහැ. නමුත් කොච්ච්ර කාලයක් කරයිද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 26 September 2013 12:37 PM

මේක දැන්වීමක් වගේ. (අ)

:       0       0

රාණි Thursday, 26 September 2013 12:41 PM

ඉතාලි ගියාට කමක් නැහැ හොඳටම පරිස්සම් වෙන්න. තානාපති කාර්යාලය පැත්තේ වැරදිලාවත් යන්න එපා. ලොක්කට පේන්න අනුන්ගේ වැඩ වලට ලකුණු දාගන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. හරිම කරදරේ. හැම එකම එයාලු කරන්නේ. ඉතාලිය සුද්ද කරන්නලු එවලා තියෙන්නේ. නැටුම් ආචාර්යතුමාවත් සුද්ද කරයි. නැටුම් ඉගැන්නුවෙත් එයාම කියයි. (ස)

:       0       0

ගාමිණි Thursday, 26 September 2013 12:50 PM

අනේ හැමදේකටම බනින මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 26 September 2013 06:32 PM

'පුහුල් හොරා කරෙන් දැනේ' ලාල් ගලබඩයියා කියන එක ඇත්ත වගෙයි (නි)

:       0       0

ආනන්ද Friday, 27 September 2013 05:53 AM

ගයනි, ඔයා පොඩි ළමයින් සමග කරන ශ්‍රී ලංකික නැටුම් ඉතාම අගනේය. 1974 දී විශ්ව විද්‍යාලයේදී මම දැක්කා කුලසිරිගේ නැටුම්. ඔහු ඉතාම දක්ෂයෙක්. එමෙන්ම ඔහුගේ පියාත් සහෝදරියත් ලංකාවේ ඉතාම දක්ෂ උඩරට නැටුම් ගුරුවරු. ගයනි,ඔයා කරන්නේ ඉතාම වැදගත් දෙයක් (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Thursday, 26 September 2013 01:03 PM

රාණි, එංගලන්තේදී ලංකාවෙන් මරනවා කියලා ආපු කොටි ත්‍රස්තවාදීන් දහස් ගණනකට දේශපාලන රැකවරණ අරන් දුන් කෙනෙක්. කොටින්ම කොටි ඩයස්පෝරාව පෝෂණය කල කෙනෙක්. මෙයා කලක් එක පැත්තකින් කොටින්ට විරුද්ධව පෙළපාලි ගියා, අනිත් පැත්තෙන් උන්ටම 'එසයිලම්' අරන් දුන්නා. (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 06:49 PM

ශ්‍රී ලංකාවේ දෙයක් පිටරටක තිබෙන 'ඉතාලි ශ්‍රී ලංකා' සංස්කෘතික උප කුලකය වෙත තම මහන්සියෙන් ගෙන යාම ඉතාමත්ම ප්‍රායෝගිකයි. ඔබතුමියට මම සුභ පතමි. (නි)

:       0       0

සිරියලතා Thursday, 26 September 2013 01:31 PM

මේ අදහස් දක්වන රානි පුෂ්පරානිද?ජීවරානිද,පද්මරානිද? (නි)

:       0       0

අයි.‍ දොන් නිශාන් Friday, 27 September 2013 02:43 PM

අන්‍යන්ට කල නොහැකි හොඳ දේවල් යමෙකුට කල හැකි නම්, මම එය ඉතා ඉහලින් අගය කරමි. (ස)

:       0       0

මහින්ද Friday, 27 September 2013 09:30 AM

ඒ රටේදී තමා උගත් ශිල්පය බෙදා දීමට මේ ගන්නා උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 26 September 2013 02:41 PM

කලින් ස්වෙච්ඡාවෙන් නැටුම් උගන්වල දැන් උගන්වන්න හදන්නේ සල්ලි අරගෙනද? තමන්ගේ ව්‍යාපාර පටන් ගන්න කවුරුත් මුලින් කරන්නේ ස්වෙච්ඡාවෙන් වැඩ කරන එක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site