IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බදුල්ලේ බොන වතුර ගැටලුවක්

බදුල්ල නගරයට බලපා ඇති පානීය ජල අර්බුදය හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු පවා කරගෙන යාමට නොහැකිව ඇතැයි ආපනශාලා හිමියෝ කියති.

නගරයේ ආපනශාලා හා වෙනත් වෙළඳසල් වලටද දින කීපයකින් ජලය නොලැබුණු බවත් මුදල් ගෙවා වෙනත් ප්‍රදේශවලින් ජලය බූලිවලට පුරවා රැගෙන එන බවත් ඔවුහු පවසති.

ජල සම්පාදන මණ්ඩලය පැවසූයේ දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුවක් ඇති බවත් එකතුවන ජලය ප්‍රමාණවත් පරිදි බෙදා දීමට කටයුතු කර ඇති බවත්ය.

මේ අතර බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල මහතා කියනුයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 50000ක් පමණ උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින බවයි.

 



අදහස් (0)

බදුල්ලේ බොන වතුර ගැටලුවක්

චානක Tuesday, 04 October 2016 08:00 AM

කැලා කපලා වන විනාශ කරනකොට මෙහෙම වෙනවා, කරපු අයයි නොකරපු අයයි හැමෝම විඳවනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site