බදුරලිය රෝහල දින හයකට පසු අද (27) ප්‍රතිකාර ඇරැඹිය.
වෛද්‍යවරු තිදෙනෙක් වැඩට ආහ.
එක්සත් ජාතික පක්ෂ මනත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හා ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන මහතා එක්ව ඇරැඹු උපවාසය අවසන් විය.
තෙවරප්පෙරුම මහතා ගිලන් රියකින් රෝහලට ගිය නමුත් ඒ අවස්ථාව වාර්තා කිරීමට රෝහල මාධ්‍යවේදීන්ට ඉඩ දුන්නේ නැත.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුරලිය රෝහල ඇරේ:දොස්තර තිදෙනෙක් වැඩ
ජනක Friday, 27 December 2013 11:39 AM
මම අහල තියෙන විදිහටනම් දොස්තරලා පැය 24ම වැඩ. වර්ජනය කරන්න වෙලාවක් එයාලට තියනවද? මේක දොස්තරයි කොන්දොස්තරයි දෙන්නම එකවගේ වර්ජනය කරන රටක්.(දිල්)
සනා Friday, 27 December 2013 04:08 PM
හරිම කනගාටුයි මෙවැනි සිද්ධි ගැන, මිනිසුත් නිදහස් අධ්‍යානපනය ගැන කතා කරන්නේ වෛද්‍යවරුන් වර්ජනය කළාම පමණි. රට ගසා කන ඉහළ නිලධාරී ගැන දන්නේ නැත. (ස)
ලක්ෂ්මන් ජයවර්ධන Friday, 27 December 2013 10:07 PM
අපේ ආතා කියනවා එයාට හිතුනේ ''රතු පස්වලටත් එහා ''යයි කියලාලු.(දිල්)
සුසන්ත Friday, 27 December 2013 11:09 PM
තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කලකට පසු නියම ජනතා සේවකයකු කළ යුතු දේ පෙන්වා දුන්නා.(දිල්)
කැනඩා දිසා Saturday, 28 December 2013 05:23 AM
ජය වේවා (අ)