IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බදුරලිය රෝහලට බීමතින් ආවොත් ලෙඩේ

බදුරලිය රෝහලේ පොලිස් මුරපොළ අද පිහිටැවිණි. උප පොලිස් පරීක්ෂකවරයකු යටතේ පොලීසියේ තිදෙනෙක් යොදවනු ලැබ සිටිති.බීමතින් රෝහලට එන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි.



අදහස් (0)

බදුරලිය රෝහලට බීමතින් ආවොත් ලෙඩේ

ටිකිරි බංඩා Sunday, 29 December 2013 04:22 PM

මෙහි සත්‍ය කතාව අන්තර්ජාලයේ විස්තර සහිතවම තිබෙනවා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 29 December 2013 04:24 PM

බන්දුල කටාර්. රටටම කසිප්පු බෙදා හරින්නේ කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ආනයනය කරලා බෙදා හරින්නේ කව්ද? ෆොර්මලින්,මෙතලින් බෙදා හරින්නේ කව්ද? අනුග්‍රහය දෙන්නේ කව්ද? ඔහෙලා නොදන්නවා වෙන්න පුළුවන්. ඒත් මුළු ලංකාවම දන්නවා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 29 December 2013 04:27 PM

අපේ ගෙවල් ලගත් තරුණයෙක් හදිසියේම මලා. දොස්තරලා කියන්නේ ඇගේ නහර දුර්වල වෙලා කියලා. කුඩු ගහන්න ඇබ්බැහි වේලා මැරිලා තිබෙන්නේ. මිනීමරු ප්‍රභාකරන්ට මේ තරම් විනාසයක් කරන්න ලැබුනේ නැහැ සත්තකින්ම.(නදී)

:       0       0

අල්විස් Saturday, 28 December 2013 05:12 PM

මේ නිතිය බදුරලිය රෝහලට විතරක් නොවෙයි.අනිත් සෑම රෝහලකටත් යෙදිය යුතුයි. (නදී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 28 December 2013 05:45 PM

හරි අපට යමක් දැන් වැටහෙනවා.මේ ප්‍රශ්නයේ මුල් බීජය බිමත් පුද්ගලයකුගේවගේ ? (අ)

:       0       0

මහින්ද ඉතාලි Saturday, 28 December 2013 06:05 PM

බදුරලිය රෝහලට බීමතින් අවොත් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියනවා ,,,,,,,,මාරය්,,,මතට තිත ...මේ වගේ ගමේ රෝහල් වලට එන්නේ ගමේ දුප්පත් මිනිස්සු ,ඒ අය ළඟ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් .නමුත් ඔය මත්පැන් නිෂ්පාදනය කරන්නේ බෙදාහරින්නේ කව්ද රටේ දේශපාලන බලවතුන් මේක රහසක් නොවෙයි ,ඉතින් ලංකාවේ පොලිසිය කරන්නෙත් පහත් තැනින් ජලය ගලා යනවා වගේ දුටු තැන අහිංසක ජනතාවටම පහරදෙන එකයි ,,මම මත්පැන් බීම අනුමත කරන්නේ නැහැ .නමුත් මත්පැන් විකිනිමත් මම අනුමත කරන්නේ නැහැ ,,,(අ)

:       0       0

බන්දුල-කටාර් Sunday, 29 December 2013 07:29 PM

තිලක් ඩුබායි, රටටම අරක්කු ,කුඩු බෙදාහරින්නේ සිල් රෙදි පොරෝවා ගත්ත ලොකු උදවිය කියලා මුළු රටම නොදන්නවා නෙමෙයි. නමුත් ඒවා බෙදුව පලියට බදාගෙන තමන්ගේ වටිනා ජීවිතය විනාශ කරගන්න දගලන උදවිය ඉන්නෙත් ලංකාවේම වෙන්න ඇති. අරක්කු ,කුඩු නැති උනා කියලා කිසිම කෙනෙක් මැරිලා නැහැනේ. අනික කිසි කෙනෙක් බලේට පොවන්නෙත් නැහැනේ. මෝඩයෝ වගේ ඒවාට ඇබ්බැහි නොවී ප්‍රතික්ෂේප කරනවා නම් ඒවා විකුනන්නේ කාටද. පොඩ්ඩක් හිතන්න තමයි මොලයක් තියෙන්නේ. (නදී)

:       0       0

dilan Saturday, 28 December 2013 08:15 PM

දැනගන්නයි අහන්නේ මෙහෙම අත්අඩංගුවට ගන්නේ මොන නීතියක් යටතෙද (අ)

:       0       0

ගිරිගෝරිස් අප්පුහමි Saturday, 28 December 2013 09:10 PM

බොන එක වැරදියි තමයි, ඒත් බිව්ව කියල ඒ මිනිහට බෙහෙත් ගන්න අයිතියක් නැද්ද? එතකොට ඔය දොස්තර මහත්තුරු අරක්කු බොන්නෙ නැද්ද? ලංකාවෙ දැන් වෙන්නෙ අරුම පුදුම දේවල් (අ)

:       0       0

හෂාන් Saturday, 28 December 2013 09:38 PM

මිනිස්සු මෙහෙම ආව කියල උන්ට ගහල හරියනවද . (අ)

:       0       0

දර්ශා Saturday, 28 December 2013 10:11 PM

නියමයි,අනිත් රෝහල්වලටත් ගෙනෙන්න,(අ)

:       0       0

මර්වින් Saturday, 28 December 2013 10:54 PM

බොහොම හොඳ වැඩක්...නමුත්..ලොකු ලොක්කෝ බීල ආපුවම ඔහෙලා මොකද කරන්නේ....? (අ)

:       0       0

රමස්‍යා Saturday, 28 December 2013 11:31 PM

ඔය නීතිය අනිත් හැම රෝයලටම දැම්මොත්, රෑ එළිවෙනකොට සුලුසේවක සහ ඇටෙන්ඩන් මහත්තුරු වැඩිහරියක් පොලිස් අත්අඩංගුවේ.(අ)

:       0       0

බන්දුලකටාර් Sunday, 29 December 2013 12:49 AM

බීමතින් එන මිනිස්සු විතරක් නෙමෙයි, අරක්කු බීල ලෙඩවෙලා එන අයත් හරවල යවන්නයි තියෙන්නේ. (අ)

:       0       0

පුෂ්පමාල් Sunday, 29 December 2013 06:19 AM

සෑම රජයේ රෝහලකටම බීමතින් එන අය අත්අඩංගුවට ගත ගන්න. නොමිලේ දෙන සේවාවට වටිනාකමක් දෙන්න. (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Sunday, 29 December 2013 06:52 AM

අල්ලන්න ඉන්න මහත්වරු ,බීලා ආවට කමක් නැද්ද ? (අ)

:       0       0

ධම්ම Sunday, 29 December 2013 09:50 AM

බන්දුල කටාර්ගේ අදහසට මගේ සම්පුර්ණ එකඟත්වය පල කරමි. (අ)

:       0       0

තුවාන් Sunday, 29 December 2013 10:16 AM

බොන එක සම්පුර්නයම වැරදී , ඔයගොලන්ට පුලුවනම් ලංකාවේ තියන අරකුකු කඩවල් වන්න පුලුවන්ද ?(අ)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 12:24 PM

බීලා වැඩ කරන අයත් අල්ලමුද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site