රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලෙකම් වයි එල් එස් හමීඩ්ගේ පක්ෂ සමාජිකත්වය හා තනතුර තාවකාලිකව අහෝසි කළ බව පක්ෂ ආරංචි කියයි.
පක්ෂ විනය කඩ කළ නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව ද එම ආරංචි සඳහන් කරයි.
ලේකම් ධුරයේ වැඩ බැලීම සඳහා ඒ එල් ෂා ජහාන් පත් කළ බව රිෂාන් බදුර්දීන් සිය ට්විටර් ගිනුමේ සඳහන් කර තිබේ..
පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය යටතේ එම පක්ෂය තරග කළ අතර එජාප ජාතික ලැයිස්තුවෙන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් ආසනයක් හිමි විය. එය ලැබුණේ එන් නවාවි හටය.
නැගෙනහිර ඡන්ද ගණන් කිරීම ගැන සෑහීමකට පත් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් රිෂාඩ් බදුර්දීන් මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුර්දීන්ගේ පක්ෂෙ ලේකම් ඉවතට
ඉසුරන්දි Sunday, 23 August 2015 04:37 AM
අපි නම් දන්නේ නැහැ ඕව ගැන. (බ)