IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බොදුබල හිමිවරුන් හඳුනාගෙන නෑ

මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් සොයා රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ කාර්යාලයට බලෙන් ඇතුළු වූ බව කියන බොදු බල සේනා හිමිවරුන් කවුදැයි මෙතෙක් සොයා නොගත් බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට අද දැන්වීය.

අමාත්‍යංශයේ වීඩියෝපට හා රූපවාහිනී වීඩියෝ තවමත් පිරික්සන බව කී පොලිසිය තවත් දිනයක් අයද සිටියේය.

විභාගය ඔක්තෝබර 30 වැනි දාට කල් තැබිණි.

 



අදහස් (0)

බොදුබල හිමිවරුන් හඳුනාගෙන නෑ

ගජදීර Thursday, 11 September 2014 07:19 PM

ෂෙරිෆ් කියනකම් හිටියේ. (නි)

:       0       0

දසුන් Friday, 12 September 2014 02:45 AM

අපේ රටේ හාමුදුරුවන් නම් වෙන්න බැහැ (නි)

:       0       0

ඇන්ඩෘෘ Friday, 12 September 2014 02:45 AM

පොලිසියට දැන් දැන් ඇස් පෙනෙන්නෙත් නැහැ වගෙයි (නි)

:       0       0

ප්‍රේම් Friday, 12 September 2014 03:03 AM

ඉතින් අපේ අයම නේද ජාත්‍යන්තරයට අත‍දාන්න ඉඩ දෙන්නේ. රටේ නීතිය අක්‍රිය වෙලානම් ජාත්‍යන්තර නීතියේ පිහිට තමයි! මේක අපේ ජනතාව තේරුම්ගත යුතුයි (නි)

:       0       0

ශාන් Friday, 12 September 2014 04:25 AM

පොලිසිය තොත්ත බබා පාට්‌ දානවා (නදී)

:       0       0

නිසර් Thursday, 11 September 2014 12:11 PM

මේ වෙලාවේ හඳුනා ගත්තොත් ඡන්ද වට්ටෝරුවට පහරක් වෙනවා. පස්සෙ වෙලාවක පොඩි නාඩගමක් පෙන්නමු. (නදී)

:       0       0

රාසික් කටාර් Friday, 12 September 2014 05:09 AM

පොලිසිය තොත්ත බබා පාට් දානවද, රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා පාට් දානවාද? අනේ මන්දා ඔක්කොමලා හදන්නේ අපිව මන්ද බුද්ධික කරන්ඩයි. හොඳ හොඳ දේවල් ඡන්දෙන් පස්සේ තමා. (නදී)

:       0       0

බටුගෙදර Thursday, 11 September 2014 12:32 PM

කොහොමත් මේ දවස්වල හොඳ හොඳ සෙල්ලම් එළිවෙනවා (නි)

:       0       0

සඳුනි Thursday, 11 September 2014 12:52 PM

ඉතින් උන් වහන්සේලා පිරිස ටී වී එකෙන් මුළු රටම දැක්කනේ. එතකොට එ්ක පොලිසිය දැක්කේ නැද්ද? (නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 11 September 2014 01:32 PM

අර මොණරාගල අංක තහඩු නැති ඩිෆෙන්ඩර් වාහන හොයාගන්නත් බැහැ වගේ මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

මොහොමඩ් නිෂාර් Thursday, 11 September 2014 02:22 PM

කොච්චර කාර්යක්ෂම පොලිසියක්ද අපට ඉන්නේ. කාටද ආඩම්බර අපේ රටටනේ (නදී)

:       0       0

අතුල Thursday, 11 September 2014 02:53 PM

මේක නම් පුදුමාකාර රටක් (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 11 September 2014 03:48 PM

යු ටියුබ් එක බලන්න පහසුවෙන් හොයාගන්න පුළුවන් (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 04:55 PM

සමහරවිට නොපෙනී ඉන්නත් පුලුවන් ඇති (නි)

:       0       0

නිලන්ග Thursday, 11 September 2014 05:04 PM

මේකෙන්ම ගොඩක් දේවල් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site