IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බෞද්ධ උරුමය වෙසක් ප්‍රදර්ශනය හුණුපිටිය ගංගාරාම සීමා මාලකයේ

(රන්ජන් කස්තුරි)

බුද්ධ රශ්මි ජාතික වෙසක් උළෙලට සමගාමීව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉන්දියාවේ බෞද්ධ උරුමය පිළිබඳ විශේෂ ප්‍රදර්ශනයක් හෙට (5) සිට ලබන (7) වැනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන සීමා මාලකයේ සංවිධානය කර තිබේ.

වෙසක් පුන් පොහෝදින සිදුවූ බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සමරමින් සංවිධානය කරන ලද මෙම විශේෂ ප්‍රදර්ශනය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්ටාචාරමය බැඳීම අවධාරණය කරන බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.



අදහස් (1)

බෞද්ධ උරුමය වෙසක් ප්‍රදර්ශනය හුණුපිටිය ගංගාරාම සීමා මාලකයේ

Bamunuarachchi Saturday, 06 May 2023 12:27 PM

අපි මෙහෙ බෞද්ද උරුමයක් ගැන කතා කොරනව. මේ බෞද්ද රටේ උතුරේ පන්සල් ඉඳි කරන්න එපා කියල උද්ගෝෂණ කරනවා. මේක බෞද්ද රට කියලා ඔවුන්ට කියාදෙන්න. රට 1957 කාලෙට ගෙනියන්න ලැහැස්තිවෙන්න එපා කියන්න. යුරෝපයේ ඉන්න සරණාගතයෝ මේ ආගම් වාදය ඇතිකරන්නයි බලන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site