බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පළකරමින් ‘අපි බෞද්ධයෝ‘ සංවිධානයේ මහා සංඝරත්නය හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරයේ සිට හම්බන්තොට ඉන්දියා කොන්සල් ජනරාල් කාර්යාලයයට ගමන් කළහ.
එහිදී කොන්සල් කාර්යාල නිලධරයෙක් සංඝරත්නයේ සංදේශය භාර ගත්තේය.
බැරගම ගල්විල රජ මහා විහාරාධිපති බැරගම විමලබුද්ධි හිමියන් පැවසුවේ බෞද්ධ උරුමය රැකීමට ඉන්දියා රජය ඊට වඩා සැළකිලිමත් විය යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධගයා ප්‍රහාරයට රුහුණේ විරෝධය
පද්මා Thursday, 11 July 2013 01:18 AM
තවත් අන්තවාදී සංවිධානයක් නොවේවා.(අ)
සුජා Wednesday, 10 July 2013 01:36 PM
සම්බුදු සසුනට උණු හැම විපතකදිම දිවිහිමියෙන් මහා මගට බැස්සේ අපේ මහා සඟරුවන තමයි. ජාතිය සාසනය වෙනුවෙන් මෙහෙම කැපවීම් කරන බෞද්ධයන්ගේ මළගමට දානෙට පිරිතට ආගමික මෙහෙයක් ඉටුකරන අපේ මහා සඟ රුවනට මොකද්ද ලංකාවේ තියෙන තැන. නියම බුදුපුතුන් ලෙස කරන කැපකිරීම සසර ගමනට මහෝපකාරී වේවි.(නදී)
සුජා Wednesday, 10 July 2013 01:36 PM
සම්බුදු සසුනට උණු හැම විපතකදිම දිවි හිමියෙන් මහා මගට බැස්සේ අපේ මහා සඟරුවන තමා. ජාතිය සාසනය වෙනුවෙන් මෙහෙම කැපවීම් කරන බෞද්ධයගේ මළගමට දානෙට පිරිතට ආගමික මෙහෙයක් ඉටුකරන අපේ මහා සඟ රුවනට මොකද්ද ලංකාවේ තියෙන තැන නියම බුදුපුතුන් ලෙස කරන කැපකිරීම සසර ගමනට මහෝපකාරී වේවි.(නදී)
සුජා Wednesday, 10 July 2013 06:39 PM
බය වෙන්න එපා. කවුරු බෝම්බ ගැහුවත් තුණුරුවන්ගේ බලය, ශක්තිය නැති කරන්න කාටවත් බැහැ (දී)
ලසන්ත Wednesday, 10 July 2013 02:02 PM
අපිත් බෞද්ධයෝ තමයි (දී)
ලුම්බිණි Wednesday, 10 July 2013 03:30 PM
විරෝධය පාන්න ඕන මේක කරපු අයට විරුද්ධව නේද? (අ)
හිරු Wednesday, 10 July 2013 03:48 PM
මහා සගරුවන නොසිටින්න අද කිසිවෙකුට ලංකාවේ ඉන්නත් නැහැ. බුදු සරණයි (දී)
නිහාල් Wednesday, 10 July 2013 10:57 PM
එතකොට දළදා මාලිගයට කොටි ගහපුවාම ලංකාව ලෝකවාසි බෞද්ධයන්ගෙන් සමාව ගත්තද ? එහෙම ගන්න කියලා ලෝකයේ අනිත් බුද්ධාගමේ රටවල් ලංකා තානාපති කාර්යාල අසල පෙළපාලි ගියාද? වැටලුවාද ? (නි)
සඳු Wednesday, 10 July 2013 11:20 PM
පෘතුවිය නැත්නම් ලංකාවත් නැහැ, අපි කවුරුත්ම නැහැ. නේද හිරු අයියේ? (නි)