IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බුද්ධගයා කඨින පිංකම

බුද්ධගයා  මහාබෝධියේ වස් පවාරනය වප් පෝ දා සිදු විය. මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් ඇතුළු අට නමක් එහි වස් වැසූහ.

බදුල්ලගම්මන සුමනසාර, දෙල්තොට ධම්මජෝති, ගල්කිරියාගම විමලානන්ද, ගනේගම සරණංකර, කහටගොල්ලෑවේ මේධංකර, ගෝමරංකඩවල හේමතරන, සමරකන්දේ කෝලිත සහ යටියන්තොට රාහුල යන හිමිවරු ද බුද්ධගයා මහා බෝධියේ වස් විසූහ.

ඉන්දියා මහාබෝධි සමාගමේ ලේකම් භාරතයේ සංඝනායක ආචාර්ය දොඩංගොඩ රේවත නාහිමියන්ගේ අනුශාවනා පරිදි පිංකම සිදු කැරිණි.

සුදත් තෙන්නකෝන් මහතා සහ එම මහත්මියගේ දායකත්වයෙන් නොවැම්බර් මස 09-10 දෙදින තුල කඨින පිංකම සිදු කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

බුද්ධගයා කඨින පිංකම

සුනිල් පෙරේරා Tuesday, 22 October 2013 01:05 AM

ගල්කිරියාගම විමලානන්ද අපේ ගරු මාහිමිපානන් වහන්සේ නවසීලන්තයට නොපමාව යළි වැඩමකිරීම අපි නොයිවසිල්ලෙන් බලා සිටිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site