IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බදාදා හිරු සැඟවෙයි

මෙම වසරේ පළමු සූර්යග‍්‍රහණය බදාදා (9) දිනයේදී දැකගැනීමට හැකිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය වන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම සූර්යග‍්‍රහණය අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙස බදාදා පෙරවරු 6.47 සිට මඩකලපුව, මහනුවර, ගාල්ල ඇතුළු මෙරට නැගෙනහිර භාගයට දිස්වන බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

නැගෙනහිර ආසියාවේ තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලටද එය දිස්වන බව ද ඔහු කීවේය.



අදහස් (0)

බදාදා හිරු සැඟවෙයි

අනුර Tuesday, 08 March 2016 02:53 PM

අපිට මේ සුර්යග්‍රහණය පෙන්නේ නැද්ද?(හේ)

:       0       0

අනුල ද සිල්වා Tuesday, 08 March 2016 02:47 PM

සුර්යග්‍රහණය ලංකාවට ඇතිකරණ බලපෑම කුමක්ද?(හේ)

:       0       0

රාජා Tuesday, 08 March 2016 03:26 PM

ලංකාවට ඇති කරන බලපෑම නම් බදු ඉහල යෑමය!(කෞ)

:       0       0

ගැමුණු Tuesday, 08 March 2016 03:48 PM

අපේක්ෂා භංගත්වයද ලංකාවට ඇති කරන බලපෑමකි.(බ)

:       0       0

සලීම් Tuesday, 08 March 2016 04:26 PM

අපල රජයටද? විපක්ෂයටද? (නි)

:       0       0

නිමල් Tuesday, 08 March 2016 04:35 PM

කිසිදු බලපෑමක් නැහැ. ස්වාභාවික ක්‍රියාවලියක් පමණයි. (නි)

:       0       0

සොපි Tuesday, 08 March 2016 05:22 PM

හිරු ගිලුනත් - සඳු ගිලුනත් මට කමක් නෑ..... තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ ...... ඔබ මා ළඟ සිටිනවා නම් කමක් නෑ ...කමක් නෑ ...කමක් නෑ .... (නි)

:       0       0

යසන්ත Tuesday, 08 March 2016 06:37 PM

නියමයි. සුර්යග්‍රහණයක්! (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 08 March 2016 06:49 PM

රාජා කිව්වා හරි. බදු ඉහළ යනවා. නමුත් මොනවද? සිගරැට් සහ අරක්කු (නි)

:       0       0

අබය Tuesday, 08 March 2016 07:42 PM

අපිට බලන්න බැරිවෙයි වගේ (නි)

:       0       0

අජිත් Tuesday, 08 March 2016 08:48 PM

අනිත් අයට කෙසේවෙතත් අපේ නැකත්කාරයන්ට නම් බලපෑම හොඳයි (නි)

:       0       0

ඉසුරු Wednesday, 09 March 2016 08:35 AM

මේකෙන් ශ්‍රී ලංකාවට තියන බලපෑම කුමක්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site