රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බදාදා පැවැත්වීමට නියමිත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.
අයවැයෙන් යෝජිත රුපියල් 15000 දීමනාවෙන් රුපියල් 10000 ක් අප්‍රේල් මාසයේ සිට ගෙවන බවට මුදල් අමාත්‍යංශය අද චක්‍රලේඛයක් නිකුත් කරන බවට දුන් පොරොන්දුව නිසා වර්ජනය අත්හිටවූ බව එම සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදාදා දොස්තර වර්ජනය නෑ
ගයාන් Tuesday, 24 March 2015 08:10 AM
ඉක්මනට දෙන්න කෝ දෙන දෙයක් , නැතිනම් ස්ට්‍රයික්?(බ)
දුමින්ද Tuesday, 24 March 2015 08:23 AM
ඉතිරි කොටසට නැකතට පසුව සටනට (අ)