(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හොද්දට ලුණු වැඩි වුණා කියා, බත බෙරි වුණා කියලා නෝනා දික්කසාද කරන්න හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එහෙම දික්කසාද කළොත් අාපහු බඳින්නේ කවුදැයි විමසූ මන්ත්‍රීවරයා ඒ නිසා අය වැයට පොදුජන පෙරමුණ සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ 27/2 ප්‍රශ්නය අහනවා වෙනුවට මහා පතරංග ජාතකයක් ඉදිරිපත් කරන බව කී අබේගුණවර්ධන මහතා ඔහු ලෝකෙ නැති වල්පල් කියවමින් සිටින බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ බත බෙරි වුණා කියා නෝනා දික්කසාද කරන්න බෑ’’
aravinda Monarawila Tuesday, 21 November 2023 02:21 PM
නෝනා පිට ගියත් නුඹලාට කමක් නැති එකේ බත බෙරි වෙන එක ගැන මොන කතාද බන්?
C.K.Lankaputhra Tuesday, 21 November 2023 03:07 PM
මෙන්න මේ අය තමයි සැබෑ වහල්ලු.
ravinTuesday, 21 November 2023 04:44 PM
මේකා පොකට් කාරයෙක්, මාල හොරෙක්...!
duminda Tuesday, 21 November 2023 03:35 PM
උඹලාගේ බත නම් බේරී වෙන්නේ නෑ .අපිට බේරී වෙන්න වත් බතක් නැති වෙලා තියෙන්නේ
Muthu Tuesday, 21 November 2023 03:50 PM
ඉස්සර වෙලා බත බෙරි වෙනවා, හොර මිනිහා එක්ක ෆෝන් එකෙන් ලවුකරලා. ගණන් ගන්න එපා. නොදැක්ක වගේ ඉන්න. අන්තිමේ ගෑනි පැනලා ගියාම දරුවොන්ගේ ඩී එන් ඒ චෙක් කරන්න. එක්කෙනෙක් වත් තමන්ගේ නොවේ කියල ඔප්පු උනාම තමයි දික්කසාද කරන්න ඕන. ඒ බුද්ධිමත් දේශපාලන දැක්ම එක්ක තමයි මෙතුමාල රට කරන්නේ.
Sarasi Tuesday, 21 November 2023 04:33 PM
ඔය සුද්දියෙක් බඳින්න බැරියැ. එතකොට බෙරි වෙන්න බත් නෑ නේ. අනේ මන්දා උපමාවල හැටි
ජේ ආර් ජයවර්ධන Tuesday, 21 November 2023 04:51 PM
රත්තරං කතාව පුතා...!
චතුර Tuesday, 21 November 2023 05:14 PM
මට මතකයි යහපාලනය කාලේ බයිසිකල් පැද්දා, රුපියල් 5කින්ද කොහෙද පැට්රල් වැඩි වුනා කියලා... ඒකට දැන් .. එනේ බං රත්තරං ..
pakeer Tuesday, 21 November 2023 05:50 PM
අවුලක් නැහැ රෝහිත මහත්තයෝ .රටේ ජනතාවත් ඔයා වගේම තමයි හිතන්නේ .කොච්චර වැරදි කරත් ,රනියා හොඳයි .මහින්ද හොඳයි .අවුලක් නැහැ .ඒක නිසා .ඇයි පුතානොත් හොඳයි
Bamunuarachchi Tuesday, 21 November 2023 07:00 PM
ඔව් ඔව් එහෙම දික්කසාද කරන්නේ කොහොමද ලැබුන දෑවැද්ද, දැන් නෝනගේ ඉඩකම් වලින් ලැබෙන ආදායම් බලනකොට බත් මුට්ටිය ඔලුවේ හැලුවත් දික්කසාද කරන්නේ නැහැ අම්මෝ. ගෙදරින්ම කන්නේ මොන බම්බුවකටද සල්ලි තිබෙනවානම් ඕන තරම් තරුපහේ හෝටල් තිබෙන්නේ නේද රත්තරන්?
Asela Tuesday, 21 November 2023 07:34 PM
දික්කසාද කරන්නේ නැහැ බත් මුට්ටිය ඒකිගේ ඔලුවේ ගහනවා මැරිලා යන්නම.
සත්‍ය ගවේෂී. Wednesday, 22 November 2023 09:48 AM
මාල හොරා කට මැත දොඩවයි.