ගාල්ල,කරාපිටිය මහ රොහලෙන් රෝගියකු දහවල් සිට රෝහල ඉදිරිපිට උපවාසයක් ඇරැඹීය. මාස තුනක පමණ සිට බෙහෙත් ලබා නොදෙන බවත් ඒ වෙනුවට බෙගෙත් පිටින් ලබා ගැනීමට තුණ්ඩු පමණක් දෙන බවත් ඔහු කියයි.
බෙහෙත් මිලට ගැනීමට මුදල් නැතැයිද ඔහු පවසයි. බෙගෙත් ලබාදීමට බළධාරින් ක්‍රියා කරනතුරු උපවාසය අත් නොහරින බවත් ඔහු කියයි.
රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූවිට,"තමා දන්නා තරමින් රෝහලේ එවැනි දැඩි බෙගෙත් හිඟයක් නොමැති බවත්,ඒ පිළිබඳව විමසිය යුත්තේ බෙහෙත් සැපයුම් අංශයෙන් බවත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බේත් නැතැයි රෝගියා උපවාසේ
අමා Tuesday, 02 February 2016 03:56 PM
ආ .......දැනුත් එහෙම වෙනවද ? හිටපු සෞඛ්‍ය ඇමති නේද අපේ ලොක්කා. ඔය බොරු දැන් අපේ රටේ එහෙම වෙනවද? (බ)
දහම් Tuesday, 02 February 2016 04:09 PM
දැනුත් මහින්ද කකුලෙන් අදිනවා ඇති සිරිසේනගේ. නැතිනම් මෙහෙම බෙහෙත් හිඟ වෙන්න බැහැ. (බ)
ඇත්ත. Wednesday, 03 February 2016 03:50 AM
ඔහුට සියලු දෙනාම සහාය දිය යුතුයි...(ම)
දේවි Tuesday, 02 February 2016 01:38 PM
රෝහල්වල බෙහෙත් නැත කියන කතාව දැන් වසර ගණනාවක සිට වරින් වර පුවත්පත්වල පලවෙනවා (බ)