
(යොහාන් භාසුර)
බත් පාර්සලය, කොත්තු රොටි සහ ෆ්‍රයිඩ් රයිස් යන ආහාරවල මිල සියයට 20 කින් ද, තේ එකක මිල රුපියල් 10 කින් ද, අඩු කරන බවත් එම නව මිල අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (5) පැවසීය.
ගෑස් මිල අඩු කිරීමේ සහනය පාරිභෝගිකයන්ට දෙමින් රුපියල් 500 ක්ව පවතින කොත්තුවෙන් රුපියල් 100 ක් ද, රුපියල් 300 ක බත් පැකට්ටුවෙන් රුපියල් 60 ක් ද, ප්ලේන්ටියෙන් රුපියල් 10 කින් අඩු කර රුපියල් 30 ක් ද, වන බව ද කී අසේල සම්පත් මහතා එම සහනය ජනතාවට දීමට ආපනශාලා වාහාම කටයුතු කළ යුතු බව ද සදඟන් කළේය.
2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බත් - කොත්තු මිල බහියි
විජයවර්ධන Wednesday, 05 April 2023 03:21 PM
ඕව හදන්න ජයවර්ධන වගේ දර පාවිච්චියට ගන්නෙ නැතෙයි
මහී Wednesday, 05 April 2023 03:44 PM
පාර්ලිමේන්තු කැන්ටිමේ බත් කොත්තු ගනන් අඩු වෙලාද?
දියවන්නාවේ කිබුලා Thursday, 06 April 2023 06:06 AM
දියවන්නාවේ කැන්ටිමේ ආහාර මිල ගනන් ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
Athula Thursday, 06 April 2023 03:33 PM
මේ කිසිම දෙයක් ස්ථිර නැහැනේ කොහෙන් හරි නයක් අරගෙන මෙහෙම ටික දවසක් අඩුකරලා ජනතාව අන්දවල... තිබුන වගේ දෙතුන් ගුණයක් වදිකරන්නම වෙනවා මේවා රැවටීම්.. රස්සාවක් නැහැ කිසිම නිෂ්පාදනයක් නැහැ තියෙන එකත් වැහෙනවා දිනෙන් දින.. මෙහෙම රටක් ඉදිරියට යන්නේ කොහොමද තක්කඩි දෙගොල්ලොම එහෙට මෙහෙට පැන පැන රට ශක්තිමත් කියන්න දඟලනවා හැබැයි මිනිස්සු අපාදුක් විඳිනවා
pakeer Friday, 07 April 2023 01:05 PM
ආණ්ඩුව හදන කොත්තුවේද ගාණ අඩු..?