IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බත් කට හිර වු දරුවාට පෙට්‍රල් දීලා

උගුරේ බත් සිර වු මාස පහළොවක මල්ලීට  වතුර යැයි සිතා හත් හැවිරිදි අක්කා ප්ලාස්ටික් බෝතලයක තිබු  පෙට්‍රල් පෙවීමෙන් පසු  මල්ලී මිය ගිය බව හම්බන්තොට පොලීසිය කියයි.

 



අදහස් (0)

බත් කට හිර වු දරුවාට පෙට්‍රල් දීලා

පෙත්තා Wednesday, 16 October 2013 04:08 AM

ඒ දෙන්නා ගමනක් ගිහින් වෙන්න ඇති (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 15 October 2013 04:56 PM

ඇත්තෙන්ම දෙමාපියන්ගේ නොසැලකිල්ල.මේ දරුවෝ දෙන්නාම නොදරුවෝ.දරුවන් බලාගන්න නොදන්නා දෙමාපියෝ.මියගිය දරු පැටියට නිවන් සුව ලැබේවා..!!! (ස)

:       0       0

සමී Tuesday, 15 October 2013 05:07 PM

පෙට්‍රල් දුන් අක්කත් පෙට්‍රල් ටිකක් බිව්වා නම් දැනෙයි එයාටත් වතුරයි පෙට්‍රල් වලයි වෙනස. මොනවා වුණත් එයත් පොඩි ළමයෙක්නේ (නි)

:       0       0

සමීර Tuesday, 15 October 2013 05:54 PM

සනත්, පොඩි එකා නොදන්නාකමට සහෝදර ප්‍රේමයටයි වතුර කියලා හිතලා පෙට්‍රල් දීලා තිබෙන්නේ. (නි)

:       0       0

අසා Tuesday, 15 October 2013 06:27 PM

කෝ මොවුන්ගේ දෙමාපියන්? (නි)

:       0       0

සත්‍යයා Wednesday, 16 October 2013 07:51 AM

අපි ඉතින් අම්මාට තාත්තාට බනිමු. බැරිනම් කඳුළු සළමු. මල් කැකුළු වගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වැලි කතරේ ලේ දහදිය වගුරන්න මැද පෙරදිග යන අම්මලාගේ දරුවෝ බලාගන්න රජයක් (ආයතන) නැහැ. හැබැයි දුක් විඳලා සොයාගෙන එන මුදලින් සැප විඳින්න නම් ඕනෑතරම් අය ඉන්නවා. අනාගත දරුවනේ, මේ දුපතේ නම් උපදින්න හිතන්න එපා. (නි)

:       0       0

තාරක Tuesday, 15 October 2013 12:26 PM

මෙච්චර දේවල් වෙනකම් දෙමව්පියෝ කෝ??? (ස)

:       0       0

අමිල - කටුනායක Tuesday, 15 October 2013 12:34 PM

දෙමාපියන්ගෙ නොසැලකිල්ල. හරි පව්.... (ස)

:       0       0

ධර්මා Tuesday, 15 October 2013 06:49 PM

ළමා ආරක්ෂාවට තව අලුත් නීති හදන්නට කාලය හරි. (නි)

:       0       0

රන්ජනී Tuesday, 15 October 2013 01:06 PM

දෙමව්පියන්ගේ වැරදි වලට මල් කැකුළු පරවී යනවා.හරිම පව්! (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 15 October 2013 07:08 PM

අහිංසක දරුවෝ ..මේවට දෙමව්පියෝ වග කියන්න ඕනේ ...(අ)

:       0       0

ඉන්දික Tuesday, 15 October 2013 01:14 PM

දෙමව්පියන්ගේ වැරදි. පොඩි එවුන් දෙන්නම ගැන දුකයි.(දිල්)

:       0       0

චන්දි Tuesday, 15 October 2013 07:16 PM

ඇත්තටම මේ ළමයාගේ දෙමාපියන් කොහේ ගිහින්ද? (නි)

:       0       0

රූපවතී Tuesday, 15 October 2013 01:16 PM

අපේ ලංකාවේ අවුරුදු 18 වෙන කොට සෑම වැඩිහිටියෙකුටම පාඨමාලාවක් දෙන්න ඕන දරුවන් හදන ආරක්ෂා කරන හැටි ...? හරක් වගේ කොටසක් දැන් රට ඇතුලේ ජීවත් වෙන්නේ ....? (ස)

:       0       0

සිරියලතා Tuesday, 15 October 2013 01:18 PM

අයියෝ අහිංසක අක්කි මල්ලි, පව් අප්පා, නිවන් සුව පුතේ ඔබට !! (ස)

:       0       0

පද්මිණි Tuesday, 15 October 2013 01:32 PM

ගෙදර මිනිස්සු ගිහින් වතුර බෝතලේ තියෙන තැන පෙට්‍රල් බෝතලෙත් තියල ගිහින්.(දිල්)

:       0       0

ලංකා Tuesday, 15 October 2013 01:35 PM

පුංචි කෙල්ල ආදරෙන් කළ දේට හැමදාම හිතෙන් පසුතැවේවි. පව් අහිංසක මල් කැකුළු (නි)

:       0       0

ඉසුරු වීරසිංහ Wednesday, 16 October 2013 10:00 AM

දරුවන්ට මේක පුදුම අපල කාලයක්. එහෙන් පොඩි දරුවෙක්ගේ ඔලුවට ටීවී එකක් වැටුනා, ඇහේ පිහියක් ඇනුනා, ඔලුවට පොල් ගෙඩියක් වැටුනා, වතුරේ ගිලිලා 2 මැරුනා. මේ තව එකක්. 95% දෙමව්පියන්ගේ වරද. උනාට පස්සේ අනේ හපොයි කියනවට වඩා පොඩි දරුවෝ ගැන මීට වඩා සැලකිල්ලක් දැක්වුවා නම් හොඳයි නේද? (ස)

:       0       0

උපාලි Tuesday, 15 October 2013 01:51 PM

හත් හැවිරිදි ළමයෙකුට කුඩා දරුවෙක් බලන්න දුන්න, බත් කවන්න දුන්න දෙමව්පියන්ට දඩුවම් කරන්න. මේ ගොල්ල කොහෙද ගියේ මේ පොඩි නොදරුවෝ දාලා. ඔයිට වඩා දෙන්නම අනතුරට පත් වෙන අනතුරක් උනානම්.... (ස)

:       0       0

ජස්මින් Tuesday, 15 October 2013 01:57 PM

අද කුඩා ළමයින්ට පාසල්වල උගන්වනේ අනවශ්‍ය දේවල්, අනවශ්‍ය බරක් කුඩා ළමයින්ට පටවනවා. මේ නිසා නියම ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැ. අපේ මතු පරම්පරාව මිනිසුන් කවුද කියලවත් නොදන්නා පිරිසක් වේවි. එයට උදාහරණයක් විතරයි මේ සිද්ධිය. (ස)

:       0       0

රණා Tuesday, 15 October 2013 02:08 PM

මතකද? රිශානාට වුණෙත් ඕකම නේද? (නි)

:       0       0

කුමාරි Tuesday, 15 October 2013 02:15 PM

බත් කවපු එක විතරයිද? පෙට්‍රල් වගේ දෙයක් මේ නොදරුවන්ට අසුවෙන්න තියපු දෙමාපියන්ට දඩුවම් කරන්න ඕන.අනික් අයටත් පාඩමක් වෙන්න.පව් අහිංසක දරු දෙන්නා. (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 15 October 2013 02:56 PM

බෝතලේට පෙට්‍රල් වක් කරලා ළමුන්ට ගන්ට පුළුවන් විදියට තියපු නොසැලකිලිමත් මෝඩ ගොන් තකතීරු දෙමවුපියන්ට ප්‍රසිද්ධියේ ගල් කස පහර ගහන්ට ඔනෙ. අපරාදෙ අහිංසක ජීවිතයක් විනාශ කරන්ට දෙමවුපියෝ දායක වෙලා. (ස)

:       0       0

චන්දිම Tuesday, 15 October 2013 10:36 PM

සමී ඔයානම් ඇත්තම මෝඩයෙක්. (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 15 October 2013 03:03 PM

අවුරුදු හතක් කියන්නෙත් මහා වයසකද අනේ? ඒ වගේ දරුවෙකුට තවත් පොඩි දරුවෙක් බලාගන්න දීමෙන් දෙමවුපියෝ කරලා තියෙන්නේ ලොකු වරදක් (නි)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 12:11 AM

ළමයින්ගේ ආරක්ෂාව ගැන සැළකිල්ලක් නැති නිසා මේ දේවල් නිතරම ජනමාධ්‍ය වලින් අසන්න කියවන්න ලැබෙනවා.බොහෝ ගෙවල් වල පෙට්‍රල් ,භූමිතෙල් බෝතල් ලේබල් කර නැහැ. වතුර බොන බෝතල් භාවිතා කරන්නේ. ඒක ගෙනල්ලා තියන්නෙත් කෑම කන මේසය උඩින් (නි)

:       0       0

උපුල් Tuesday, 15 October 2013 03:47 PM

අනික පොඩි උන් දන්නවද මේවා. අම්මලා මොකද මැරිලා හිටියද අනේ පව් කොල්ලා. (ස)

:       0       0

හර්ෂ Tuesday, 15 October 2013 04:04 PM

කාලකන්ණි දෙමාපියන්ගෙ නොසැලකිල්ල හින්දා අර අහිංසක පොඩි දරුවාගේ ජීවිතය වන්දි ගෙවන්න වෙලා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site