IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බණ්ඩාරගම සතිපොළ උණුසුම් වෙයි

බණ්ඩාරගම සතිපොළෙහි වෙළඳ කුටි දේශපාලන හිතවත්කම් මත බෙදාදීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වෙළෙන්දෝ කියති.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය රුපියල් ලක්ෂ හාර සීයයක් පමණ වැයකර මෑතදී ඉදි කළ සතිපොළ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ ලේකම් ස්වර්ණා පෙරේරා මහත්මිය පැවසූයේ තවම සිදුකළේ වෙළඳුන් සමග සාකච්ඡා කිරීම පමණක් බවත් ජ්‍යෙෂ්ඨයන්ට මුල්තැන දෙන බවත් ය. ගැටළුව ලබන සතියේ නිරවුල් කරන බවත් ඇය කීවාය.

bandaragama_201627402 vlcsnap-2016-02-07-12h12m24s65 vlcsnap-2016-02-07-12h14m01s128

 

 



අදහස් (0)

බණ්ඩාරගම සතිපොළ උණුසුම් වෙයි

අජිත් කරුණාරත්න Monday, 08 February 2016 02:14 AM

බියගම වෙළඳ කලාපය ආසන්නයේ පොළක් තිබෙනවා. ප්‍රාදේශීය සභාව වෙළඳුන්ගෙන් බදු අයකරන්නේ නැහැ. රාත්‍රී පොලක් වුණාට විදුලි එළිය නැහැ. අවුරුදු හතරක කාලයක සිට ඔහේ යන්න ඇරලා තියෙන්නේ. මොන උණුසුමක්වත් නැහැ. රණ්ඩු සරුවල් නොවී ඔන්න ඔය කට්ටිය මෙහාට එන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site