IMG-LOGO

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා


බණ්ඩාරගම අනතුරින් සිව්දෙනෙක් මරුට

බණ්ඩාරගම වැල්මිල්ලේ දී ත්‍රීරෝද රියක් ලොරියක ගැටීමෙන් එහි ගමන් කළ කුඩා දරුවන් තිදෙනෙකු හා තරුණයෙකු (19) මිය ගිය බව රෝහල් ආරංචි කිය‍යි. මියගිය තරුණයා ඕපනායක පොලිස් ඕ.අයි.සී ගේ පුතා බව පොලිසිය කියයි.

chenuli dipun(1) janith(1)

DSC07333 DSC07339 DSC07344 DSC07350 DSC07376 DSC07377



අදහස් (0)

බණ්ඩාරගම අනතුරින් සිව්දෙනෙක් මරුට

පෙරේරා Tuesday, 01 March 2016 10:25 AM

ඔය දරුවන් තුන්දෙනටම මතු උපදින ආත්මයේදී මෙවන් අනතුරු නොමවී දීර්ගයුෂ ඇතුව ඉපදේවා.! (ර)

:       0       0

දිසානායක Tuesday, 01 March 2016 12:53 AM

රෝද තුනේ වාහනය, පුද්ගලික බස්, ලොරි ධාවනයට නීති සීමා හදන්න. පාරේ වමෙන් ධාවනය, වේග සීමා, සිග්නල් මේවා නිතර පරික්ෂා කරන්න (නි)

:       0       0

රන්ජිත් Tuesday, 01 March 2016 02:25 AM

දැන්වත් මේ ත්‍රීවීලය නැමති මිනීමරු වාහනය ප්‍රධාන මාර්ගවල ධාවනය නැවැත්තුවො‌ත් හො‌ඳයි නේද? අපේ රටේ සියලු දෙනාම දැනගත යුතුයි ත්‍රීවීලය කින්නෙ පටුමාර්ග වල ධාවනයට නිපදවා ඇ‌ති වාහනයක් මිස එය දුප්පතාගෙ වාහනය නො‌වන වග. (නි)

:       0       0

චන්දන Tuesday, 01 March 2016 02:41 AM

රන්ජිත්, ඔබගේ කතාව හරියට හරි. ත්‍රීවීලර් වලින් තමයි රටේ බොහෝ වාහන අනතුරු සිදුවන්නේ. (නි)

:       0       0

ලසන්ත Tuesday, 01 March 2016 03:45 AM

ත්‍රීවිල ධාවනය ප්‍රධාන මාර්ග වල සිමා කළ යුතුය (ම)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 01 March 2016 04:08 AM

කිසිම බුද්ධියක් නැති මෝඩ මිනිස්සු 3 වීල් පදවනවා . මේවා බලන්න නීති අවශ්‍යයි (බ)

:       0       0

ජයන්ත Monday, 29 February 2016 03:26 PM

වාහන මුහුණට මුහුණ හැපෙන එක නතර කරන්න පාර මැද්දෙන් උසට කණ්ඩියක් දැම්මා නම් පොඩිවුන්ගේ ජීවිත බේරෙනවනේ. පාර හදනකොටම මේක කරන්න තිබුනා. (නි)

:       0       0

කමනි Monday, 29 February 2016 03:52 PM

මේවා අහනකොටත් හිත කීරිගැහෙනවා. ලංකාවේ මේවා නිකම්ම කර්මයට බැර කරනවා. වැරදිකරු වසර කීපයක සිර දඩුවමක් සහ සුළු දඩයක් ගෙවා නැවතත් රියැදුරු බලපත්‍රය අතට ගන්නවා. කරුණාකර අපරික්ෂාකාරී රිය පැදවීම සඳහා, විෂේෂයෙන් දරුවන් අනතුරුවලට ලක් කිරීම වෙනුවෙන්වත්, දැඩි නීති රීති සාදන්න. (බ)

:       0       0

මොහාන් Monday, 29 February 2016 04:06 PM

ත්‍රිරෝද රියදුරන් තම රථ ධාවන කරන්නේ ඉතාම අපරික්ෂාවෙන් ඔවුන් තමන්ට මෙන්ම අනික් අයගේ ජිවිත වලටත් හානියක් කරනවා .මොවුන්ගේ මේ වාහන ධාවන විලාසය රජයක් හැටියට පාලනය නොකළොත් රට තව තවත් ආපස්සට යනවා .එදා පාරේ තිබුණු විනය අද නෑ එයට ප්‍රධාන හේතුවක් ත්‍රිවිල් රථ සහ පුද්ගලික බස් රථ (බ)

:       0       0

සෆ්රන් Tuesday, 01 March 2016 05:56 AM

හරිම ශෝකජනක ප්‍රවුර්තියක්. රන්ජිත් ඔයා හරි, ත්‍රිව්ල් එලවන අයත් හිතන් ඉන්නේ හරියට ස්පෝර්ට් කාර් එලවනවා කියලා. තව කාරණයක් නම් නරකද ඔය විශාල ලොරි කන්ටේනර් වගේ වාහන රෑ 8 සිට පාන්දර 6 දක්වා දිවීමට අවසර දුන්නා නම්. එතකොට සියයට 50ක් වගේ ට්‍රැෆික් අවහිරතාවය අඩුවේ වී.(හේ)

:       0       0

විපුල Tuesday, 01 March 2016 06:06 AM

පව් අහිංසක දරුපැටව්, වැරදි කාරයට නම් දඬුවම් ලැබිලා මට හිතෙන්නේ, ඒත් මේ අහිසක පැටව් මොන වරදක් කරලද ? මම නම් හිතන්නේ වහනයට වඩා බලපාන්නේ රියදුරාගේ ක්‍රියා කලාපය තමයි හැම දේටම මුල, මොකද අනිත් වාහන හැප්පිලා ලංකවේ ගොඩක් මරණ වෙලා නැද්ද ? මතක නැද්ද ඩිපෙන්ඩර් එකක් හැප්පිලා කීදෙනෙක් මාලාද එතකොට ඩිපෙන්ඩර් එකත් පාරෙන් අයින් කරනවද , අනික හොඳට හිතල බලන්න මේ ත්‍රීවීලර් එක අධික වේගයකින් අවිල්ලා තියෙන්නේ මොකද ලොරිය පුළුවන් තරම් අයිනට කරලා තියනවා අනතුර වලක්වන,(හේ)

:       0       0

බණ්ඩා Monday, 29 February 2016 04:05 PM

මේවගේ පුවත් දකින්න මම කැමති නෑ....(බ)

:       0       0

ඩීබී Tuesday, 01 March 2016 06:29 AM

ටිපර් රථවලින් සිදුවන මාරක අනතුරු වැඩිවී තිබෙනවා. මේ සම්බන්ධව පොලිසිසේ දැඩි අවදානය යොමුකළ යුතුය. (ර)

:       0       0

වි. ජයපාල Tuesday, 01 March 2016 07:37 AM

ත්‍රීවීලර් කියන්නේ දුප්පතාගේ වාහනය නෙමෙයි දුප්පතා නැති කරන වාහනය බවට දුප්පතා විසින්ම පත්කරගෙන ඇත. (ර)

:       0       0

විලියම් Monday, 29 February 2016 10:00 PM

මේ ත්‍රීවීල් කියා කියා අපිට බනින්න නම් එන්න එපා අපිට ත්‍රීවීල් සංස්කෘතියක් තියෙනව, අපිට ඉන්දියාවෙන් දුන්න 2500 ක් ප්‍රෞඩ ඉතිහාසයකුත් තියෙනව (කෞ)

:       0       0

ජනක Monday, 29 February 2016 09:57 PM

ත්‍රී රෝද රථයේ 7 දෙනෙක් ගිය බව දැන ගන්න ලැබුන . ලංකාවේ ත්‍රී රෝද සහ බයිසිකල් යන්නේ හරිම අපරික්ෂකාරිව . අපරාදේ තරුණ ජීවිත . (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32558 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15097 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9946 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 132 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 411 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site