නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක බෑනා සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාමා අතර මූල්‍ය අපරාධ විමර්ශන අංශය ගැන වාදය අපි මීට පෙරෙ ගෙන ආවෙමු.
එම වාදය තවම අවසන් නැත.
දිවුලපිටියේ පැවැති ජන හමුවක දී රංජන් රාමනායක කීවේ තමාට මාමා ගැන දුක හිතෙන බවයි.
රංජන් මාමා ගැන කියන කතාව පහතින්...
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෑණට මාමා ගැන දුකයිලු
බණ්ඩාර Thursday, 18 June 2015 10:44 AM
අනේ රන්ජන් මහත්තයෝ මහාචාර්ය කෙනෙකුට චැලේන්ජ් කරන්න තරම් ? (ම)
යෝෂිත Wednesday, 17 June 2015 05:03 AM
සත්‍යාගේ කතාව සත්‍යයයි (නි)
උදය Wednesday, 17 June 2015 05:36 AM
රන්ජන් හිතන්නේ ඇඟේ තරමට තමා මොලේ තියෙන්නේ කියල (බ)
දර්ශණ Thursday, 18 June 2015 07:28 AM
මොහුම කියා ගන්නේ තමන් නරි බෑනාද නළු බෑනාද හරියට ඇහෙන්නේ නැහැ (නදී)
සෙනරත් Wednesday, 17 June 2015 06:22 AM
අනේ නළු බෑනෝ, මාමාගේ නියපොත්තක් වුනත් බුද්ධිය අතින් ඔබට වඩා වටිනවා. (බ)
නිමල් Wednesday, 17 June 2015 05:34 PM
මෙවැනි නළුවන් දේශපාලනයට යැවූ අපිටයි ගහගන්න ඕනෑ (නි)
අනුර Wednesday, 17 June 2015 07:08 AM
මෝඩ නළුවා සහ විද්වත් මාමා අතර වෙනස කට ඇරිය ගමන් පේනවා. අනේ අපේ පාර්ලිමේන්තුවට එන සකලබුජන්ලගේ හැටි..(ම)
යටවත්ත Wednesday, 17 June 2015 05:56 PM
මටත් හරි දුකයි (නි)
සත්‍යයා Wednesday, 17 June 2015 12:30 AM
අපට තිබෙන ගැටලුව රන්ජන් කියන්නේ නළුවෙක්ද නැත්නම් දේශපාලනඥයෙක්ද යන්නයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ වෛද්‍යවරුන් දස දහසක් පමණ බිහිකළ යුග පුරුෂයෙක්. එහෙත් එතුමාගේ අවාසනාවකට මුල්‍යය අපරාධ විමර්ශන ඒකකය නිත්‍යානුකූල නැහැ කියන්න ඉදිරිපත්වෙලා. නමුත් මේ ප්‍රශ්නය උඩ වෙනත් මතයක් දැරුවයි කියලා රන්ජන්ට මහාචාර්යතුමාගේ අහලකටවත් කිට්ටු වෙන්න බැහැ. ඒ නිසා දේශපාලනය අතහැරලා රංගනයටම හැරෙන එක හොඳයි. (නි)
පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 12:38 AM
මගේ බුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
කළුආරච්චි Wednesday, 17 June 2015 07:59 AM
ඉතින් මාමටම පුළුවන්නෙ මේ ගොන් බෑණගේ මොළේ අයින් කරල ඔයිට වඩා ටිකක් හොඳ මොලයක් හයි කරන්න (ම)
මෙල් Thursday, 18 June 2015 12:55 AM
නඩු වැටිලත් තාම තේරුම් අරගෙන නැහැ වගෙයි (නි)
තරංග Thursday, 18 June 2015 01:13 AM
සමහරු හිතාගෙන ඉන්නේ එයාලට මොළේ තියෙනවා කියලා (නි)
අනුශ්ක Thursday, 18 June 2015 01:37 AM
මාමලා බෑණලා ඕනෑ එකක් කරගත්තාවේ... (නි)
සුමුදු Wednesday, 17 June 2015 09:26 AM
කාලෝ ෆොන්සේකා වෛද්‍යවරු දස දහසක් පමණ බිහි කරා කියලා ගණන් හැදුවේ කොහොමද? එහෙම බැලුවොත් ඔය ලොකු පාසලක ඉන්න හැම ගුරුවරයෙක්මත් වෛද්‍යවරු දහස් ගණන් බිහි කරලා ඇති නේද? අනේ මේ වර්තමාන ලංකාවේ මිනිසුන්ගේ තත්වය? (ස)
සාමා Thursday, 18 June 2015 01:40 AM
කාලෝ ෆොන්සේකා හොඳ වැඩකාරයෙක්. තරුණ කලේ සමාජවාදය , සාධාරණ සමාජ ක්‍රමය සහ දුෂණයට විරුද්ධ වුණ මේ අය දැන් ලෝක හොරු අල්ලන්න හදනකොට ඒකට විරුද්ධව උසාවි යනවා. (නි)
අසංග Thursday, 18 June 2015 02:42 AM
විද්‍යාඥයා යනු ඒ පිළිබදව හසළ දැනුමක් ඇති, ඒ පිළිබදව පර්යේෂණ කළ, විද්වත් අයෙකි. පුරාවිද්‍යාඥයා, ඉතිහාසඥයා, ආදී ලෙස ගත් කලද එසේමය. එසේනම් දේශපාලනඥයාද එබදු උගතෙකු විය යුතු යයි සිතමි. ඒ අනුව නම් දැන් දේශපාලනඥයෝ නැත. ඇත්තේ දේශපානය කරන මිනිසුන් පමණි....? (ස)