IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බඩ ඉරිඟු කෑමට ගුල්ලනුත් දාලා

බඩ ඉරිඟු යොදා ආහාර නිෂ්පාදනය කරන කම්හලක් බණ්ඩාරගම වල්ගමදී වටලා ගුල්ලන් ගැසු ආහාර කිලෝ හයසීයයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවත්  සෞඛ්‍ය බලධරයෝ කියති.

 

bim1 bim2 bim4 bim6 bima5

 



අදහස් (0)

බඩ ඉරිඟු කෑමට ගුල්ලනුත් දාලා

රොකී Monday, 04 August 2014 02:54 PM

බණ්ඩාරගම තියෙන්නෙත් කින්ඩම් ඔෆ් රයිගම් එකේම තමයි! (නදී)

:       0       0

නලීන් Monday, 04 August 2014 05:12 PM

මෙක ස්මැක් එකෙන් බෙදාහරින උදෑසන ආහාරයක්. ලේනෙකුගෙ පින්තුරයක් ඉස්සරහ තියෙනවා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 04 August 2014 09:44 AM

අනේ මේ හෙඩිම වරදියටනේ දාල තියෙන්නේ , මොකද අපේ සත් ගුණවත් වෙළඳ ව්‍යාපාරිකයෝ කවදාවත් අපිට නුසුදුසු කෑම දෙනවද ?එක හින්ද මෙහෙම වෙනස් උනානම් නේද හරි ? " ගුල්ලන්ගේ කෑමට බඩ ඉරිගුත් දාලා " (දී)

:       0       0

ධම්ම Monday, 04 August 2014 10:23 AM

ධාන්‍යවල ගුල්ලෝ එකා දෙන්නා ඉන්නවා කියන්නේ වසවිස නෑ කියන එකයි. හැබැයි ඉතින් හොඳටම ගුල්ලෝ ගහලා නම් කුණු කුඩේට දාන්න වෙනවා.(නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 04 August 2014 12:03 PM

මෙික ඒ කර්මාන්ත ශාලාවෙි නව සොයා ගැනීමක්ද කියල හොයල බැලුවෙ නැද්ද. (නදී)

:       0       0

සමන්ති Monday, 04 August 2014 12:34 PM

බණ්ඩාරගමද?රයිගමද ? (නදී)

:       0       0

සනත් Monday, 04 August 2014 06:13 AM

කරුණාකරලා මේ කම්හලේ නම දාන්න බැරිද රටේම යහපතට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site