බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියෙන් යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු හෝමාගම - හංවැල්ල මාර්ගයේ ආටිගල විලඋඩ ප්‍රදේශයේදී අඩි 10ක් පමණ උසැති තාප්පයක ගැටී තාප්පය කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් බැඩ්මින්ටන් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන හෝමාගම පොලිසියේ සාමාන්‍ය රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් රසික චලක පීරිස් අද (26) බැඩ්මින්ටන් තරඟාවලියක් සඳහා ඇමරිකාවට යාමට සූදානමින් සිටි බව කියති.
යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙමින් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
130
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
929
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැඩ්මින්ටන් තරඟයට යන්නට සිටි කොස්තාපල් රෝහලට
චන්න Friday, 26 June 2015 05:36 AM
ඔහුට ඉක්මන් සුවය පතමි. (ම)