කුලී ගමනක් යන මුමාවෙන් ත්‍රි රෝද රියකින් ගොස් රියැදුරාගේ රන්මාලය ද මුදු තුනක් ද කොල්ලකෑ බව කියන ගැබිනියක එම භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. කුඩා දියණියන් දෙදෙනා සමග සිටි ඇය මත්ද්‍රව්‍ය මුසු කළ බීම වීදුරුවක් දී එම රන්බඩු ගලවාගෙන ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බඩදරු අම්මා මාල කඩයි
අමිල කටුනායක Friday, 13 January 2012 07:01 PM
ඉස්සර බෝම්බ ගෙනාවෙත් බඩදරු අම්මලා විදියට.