IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බඩගින්න ඉවසන්න බැරිව කෑම ගබඩාවට පැනලා

පානදුර ළමා නිවාසයක ගැහැණු ළමයින් හය දෙනකුට එරෙහිව පාලිකාවක කළ පැමිණිල්ලක දී එම දැරියන් කියා ඇත්තේ ළමා නිවාසයේ තමන්ට හරි හැටි කෑම නොදෙන බවයි.

බඩගින්න ඉවසාගත නොහැකි නිසා ගබඩා කාමරයයේ දොර ඇර කෑම හදාගෙන කෑ බව ඔවුන් කියා ඇත.

පාලිකාවගේ පැමිණිල්ල සහ ළමයින් කියන කතාව අධිකරණයට යොමු කරන බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

බඩගින්න ඉවසන්න බැරිව කෑම ගබඩාවට පැනලා

ලංකාසිරි Friday, 27 November 2015 10:08 PM

මෙවැනි ස්ථාන වලට ඉතා ගුණයහපත් පාලක පාලිකාවන් පත් කළයුතුයි. (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Saturday, 28 November 2015 11:09 AM

මුළු විශ්වයටම තිබෙන එකම කේතුමතී රාජධානිය, ඒ අන් කිසිවක් නොව ශ්‍රී ලංකාවයි (නි)

:       0       0

මනෝජ් Saturday, 28 November 2015 12:32 AM

පාලිකාවට ප්‍රමාණවත් තරම් කෑම ලැබෙන්නේ නැද්ද දන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට තීරණ ගන්නේ උඩින් බලානේ. (නි)

:       0       0

සංජය Saturday, 28 November 2015 12:43 PM

උසාවියෙන් පරිවාසයට භාරදෙන ළමයි යවන්නේ මෙවැනි ස්ථාන වලටද? මෙවන් ස්ථාන පරිවාස නිලධාරීන් අධීක්ෂණය කරන්නේ නැද්ද? (නි)

:       0       0

ජනක Saturday, 28 November 2015 12:46 AM

මමත් මනෝජ්ගේ අදහස අනුමත කරනවා. (නි)

:       0       0

පතිරණ Saturday, 28 November 2015 01:25 PM

මේ වගේ පාලිකාවන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියේ පෙන්විය යුතුයි. අහිංසක දරුවන්ට හිරිහැර කරන මෙහෙම උදවිය මෙවන් ස්ථාන වලින් ඉවත්කරන්න. (නි)

:       0       0

කමල් Saturday, 28 November 2015 01:50 AM

මේ පාලිකාව ගැන පරීක්ෂණයක් කළයුතුයි (නි)

:       0       0

කුරුවිට Saturday, 28 November 2015 03:46 AM

මනෝජ්ගේ කතාව ඇත්ත (නි)

:       0       0

ජූඩ් Saturday, 28 November 2015 04:58 AM

සමහර අය තීරණ දීලත් ඉවරයි (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 28 November 2015 05:27 AM

මේකේ පැතී කීපයක් තිබෙනවා. නිවාසයට ලැබෙන ආහාර ප්‍රමාණවත්ද, ඒවා පාලිකාව නිසිපරිදි කළමනාකරණය කරනවද, ළමයින්ට දෙන ආහාර ප්‍රමාණවත්ද සහ ළමයි දඟකමට හොරෙන් කෑවද යන කරුණු සොයාබලා නිසි පියවර ගතයුතුයි. හැබැයි හොරකම හොරකමමයි. (නි)

:       0       0

පිටිගල Saturday, 28 November 2015 05:31 AM

පාලිකාවන්ගේ පුද්ගලික මතය අනුව ළමයින්ට අඩු වැඩි සැළකිලි සිද්ධ වෙනවා. සමහරුන්ට ආහාර ප්‍රමාණවත් ලෙස දෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඉහළ අය‍ට ඒවා පෙනෙන්නෙත් නැහැ. (නි)

:       0       0

කෙල්මා Saturday, 28 November 2015 05:55 AM

මට මතකයි අපේ ගෙවල් ළඟත් ඔය වගේ පාලිකාවක් හිටියා (නි)

:       0       0

චමල් Saturday, 28 November 2015 06:10 AM

පාලිකාව ගැන හොයලා බලන්න. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 28 November 2015 06:27 AM

ළමා නිවාසයක පාලිකාවක වියයුත්තේ මුළු හදවතින්ම අසරණ දරුවන් වෙනුවෙන් කැපවීමෙන්, ආදරයෙන් සහ කරුණාවෙන් නියම මවක මෙන් කටයුතු කළහැකි කාන්තාවකි. එවැනි කාන්තාවන් සමාජයේ ඕනෑතරම් සොයාගත හැකිය. (නි)

:       0       0

අබේසිරි Saturday, 28 November 2015 08:12 AM

සාධාරණ පාලිකාවක් නම් එයා බඩගින්නේ ඉඳලා හෝ දරුවන්ට ආහාර දියයුතුයි (නි)

:       0       0

සමන්ති Friday, 27 November 2015 02:45 PM

දරුවන්නේ බඩගින්න නොහඳුනන අය සිටිත්ද ?(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site