IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බැට් එකත් අරන් පිටියට එන්න හදපු ගේල්ව නැවත හරවා යැවූ විනිසුරු වරයා

cat-07-20160321-entබටහිර ඉන්දීය කොදෙව් එක්ක ඊයේ (20) තිබ්බ මැච් එක අපි කවුරුත් බලන් හිටපු තරඟයක්.

ක්‍රිස් ගේල් අපිට කොහොම සලකයිද කියල තමයි අපි කවුරුත් බලන් හිටියේ.

ඒ අවශ්‍යතාවය අපිට වගේම ගේල්ටත් උපරිමයෙන් තිබ්බා. මොකද ගේල් බැට් එකත් අරන් පිටිය ගාවට ආ විට ඔහුව විනිසුරුවරයෙක් නැවත රැගෙන ගිය හැටි කාගේත් අවධානයට ලක් උනා.

නමුත් ප්‍රේක්ෂකයින් නම් එක හඩින් කෑ ගහලා ඉල්ලුවේ ගේල්ට බැට් කරන්න දෙන්න කියලා

ඒ වීඩියෝව මෙතනින් බලන්න....

 



අදහස් (0)

බැට් එකත් අරන් පිටියට එන්න හදපු ගේල්ව නැවත හරවා යැවූ විනිසුරු වරයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site