හොරණ තානායමක සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි මහතා රුපියල් දස දහසක මුදල් ඇපයක් හා ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා නියෝග කළේය.
එම ගැටුමේ දී තුවාල ලැබූ පුද්ගලයෙක් කොළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බටහිර මාර්ග ලොක්කාට ඇප
කුමාරි Monday, 23 December 2013 02:10 PM
දැන් හැම නරක වැඩක්ම කරන්නේ මේ ගොල්ලො තමයි. ඡන්දෙ දුන්න අයටයි ගහන්න ඕනෑ. (ස)
ධම්ම Monday, 23 December 2013 02:11 PM
තමාගේම බලය සහ මොළය අතර ගැටුම.(නදී)
මෙවන් Monday, 23 December 2013 02:17 PM
විසුරුවන්න ඉස්සෙල්ලම වැඩ පටන් අරන් වගේ?(දිල්)
රංජිත් සිල්වා Monday, 23 December 2013 02:29 PM
වැරදි මාර්ගයේ ගිහින් වගේ. ඉස්සර නම් ගහ ගත්තේ ගෙවල් වල දැන් තමා තානායම් වල මේවා සිද්ද වෙන්නේ. (නදී)
සුමංගල - ඇල්පිටිය Monday, 23 December 2013 02:44 PM
මේක තිබුනට, මේක නෑ කියන්න ඉස්සර නම් කෙනෙක් හිටියා .