IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බටලන්ද අද පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් දිනවල මාධ්‍යයේ මහත් ආන්දෝලනයක් ඇති විය.

 



අදහස් (14)

බටලන්ද අද පාර්ලිමේන්තුවට

de silva Friday, 14 March 2025 10:18 AM

බටලන්ද ගැනත් පාර්ලිමේන්තුව හොයන්න ඕනේ නමුත් , ඊට වඩා දැවෙන ප්‍රශ්න රටේ තිබෙනවා උදහරෙනකට ගතහොත් , මහබැංකු වංචාව , පස්කුප්‍රහාරය ,එක්ස්ප්‍රස් පඉර්ල් නැවෙන් රටට ලැබියයුතු වන්දිය ගැන , මිග් ගනුදෙනුව ,සිනි බදු වංචාව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒයාර් බස් ගනුදෙනුව , දැනට මාස කිහිපයකට පෙර ටිරාන් අලස් සම්බන්ද දුෂිත විස සහ පාස්පෝර්ට් මගඩි වැනි දේවල් , මේවට සම්බන්ධ දුෂිත් දේශපාලුවෝ රටේ තවමත් යහතින් සිටිනවා , රජයේ සේවකයෝ තවමත් සක්‍රිය සේවයේ සිටිනවා . අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂේ සිටිනවිට මේ සම්බන්ධව සවිස්තරාත්මක ලිපි ලේකන සහිත සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා නමුත් දැන් ඔහු නිහඩ මොකද ?

:       1       13

කෞෂිFriday, 14 March 2025 10:40 AM

de silva කියන දේ ඇත්ත නමුත් අර විනාශ කෙරුවෙ ජීවිත. මානුෂීය, සමාජයීය පාඩුව වගේම ආර්ථික පාඩුව කීයක් වෙයිද?

:       2       29

කව්ද බෝයි Friday, 14 March 2025 10:22 AM

අපරාදෙ, ෆෙරාරි සීයා පස්ස දොරෙන් දියවන්නාවට ආවට පස්සෙනෙ ඔය වාර්තාව ගෙනත් විවාද කරන්න ඕන.

:       3       20

කෞෂි Friday, 14 March 2025 10:31 AM

අනේ සීයවත් ගමුකෝ ඇතුළට, පැත්තකින් පුටුවක් දාන්න ඉඩ තියෙනවනේ.

:       2       23

Arun Friday, 14 March 2025 10:31 AM

ලස්සන කතාවක් කියනවා .ඒත් ඇත්තටම අමානුෂිකව මිනී මැරුවේ ආණ්ඩුවද jvp එකද ?

:       27       6

thusharaFriday, 14 March 2025 01:08 PM

ගොඩක් අය එහෙම තමයි. පෞද්ගලික තරහවල් පිරිමහගන්න ජේවීපී කියලා බොරු ඔත්තු දීලා තමයි ගොඩක් මිනිස්සු අරන් ගියේ. ප්‍රේමකීර්ති වගේ අය නම් තමන්ගේ තනතුරු බේරාගන්න මරලා ජේවීපි එකේ අකවුන්ට් එකට දාපුවා.

:       1       12

මෝඩ හුටංලාFriday, 14 March 2025 02:13 PM

මෙච්චර කල් තිබුණු ඔය අයගේ ආණ්ඩුවලින් ඕක ඇහුවේ නැද්ද?

:       0       16

රුවන් Friday, 14 March 2025 11:24 AM

ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම අතුරුදහන් වීම් සිදු වුනේ ලංකාවේ 88/89, අද වෙනකං කිසිම රටක් ඒ වාර්තාව කැඩුවේ නෑ. රනිල් සීයාට තමයි ඒ ගෞරවය පිරි නමන් ඕනේ.

:       4       16

R.T.sarath Friday, 14 March 2025 12:01 PM

සිල්වා මහත්මයා ඔය ශ්‍රී ලන්කන් ගනුදෙනු, මිග් ගනුදෙනු, සීනිබදු, වංචා වල අලගියතැන්, මුලගිය තැන් දැනට බොහෝ කලකට පෙර කෝප් කමිටුව මගින් සවිස්තරාත්මකව සොයාගත්තා. මට මතක හැටියට සුනිල් හඳුන්නෙත්ති මහත්මයා තමා එම දවස්වල කෝප් සභාපති, ජනතාව පසුගිය ඡන්දවල, විශාල බලයක් දුන්නා... ඕවාට සම්බන්ධ චූදිතයින් අල්ලලා නීතිය ඉදිරියට ගෙන එන්න. දැන් තිබෙන්නේ එම වාර්තාවල තිබෙන කරුණු පදනම් කරගෙන අදාල චූදිතයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක... එහෙම නොකළොත් ජනතාවගේ විශ්වාසේ පලුදුවෙලා ලබන ඡන්ද වලදී මලිමාවට අවාසි වෙන්න පුළුවන්.., ඡන්ද පොරොන්දු වලදී දුන්නු භාණ්ඩ සහ සේවා මිල අඩු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවය වැනි දේවල් තවම ඔවුන්ට ජනතාවට දෙන්න කිසිම සැලැස්මක් නොමැති වීමත් මෙතැන බලපානවා..

:       0       3

Saththaya Friday, 14 March 2025 12:42 PM

පසුගිය වකවානුවක, ගෙවල් වලට ගිහින් දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ වෙඩිතියලා මැරුවේ කව්ද කියලා හොයන්නත් කොමිසමක් පත්කරලා සභා ගත කරන්න. ආ ඒ වකවානුවේ බැංකු කඩාපුවත් හොයන්න. රටේ සල්ලිනේ...

:       15       5

මෝඩ හුටංලාFriday, 14 March 2025 02:04 PM

දැන්ද මතක් වෙන්නේ? මෙච්චර කල් ඕගොල්ලන්ගේ ආණ්ඩුනේ තිබුණේ! කියල කරගන්න එපායැ!

:       0       19

MDO Friday, 14 March 2025 02:47 PM

අනිවාර්යෙන්ම වැරැදි කරපු අයට දඬුවම් දීම කළ යුතුයි. මේවා මිනිස් ජීවිතනේ... ඵ් කියන්නේ 60000 ක් මරලා දැම්ම මාලිමා ජෙප්පන් ගැනත් පුළුල් විමර්ශනයක් කර මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කරමු...

:       16       4

මෝඩ හිටංලාFriday, 14 March 2025 03:00 PM

ආණ්ඩුව 60,000... ජ.වි.පෙ 7,000. ගණන් ටිකක් ඉගෙනගන්න එක හැමදේටම හොඳයි වගේ...

:       1       16

Chandra Friday, 14 March 2025 04:10 PM

මේක ඩයස්පෝරාව අටවපු උගුලක් කියලා මේ හරක් ටිකට තේරුම් යද්දී ඇද යටවල් වල හැන්ගෙන්න වෙයි... ඊළඟට කොටි මෙල්ල කළ විදිය හොයන්න කමිෂන් එකක් දාන්න වෙයි. ඒකට තමයි ඔය සාකච්ඡාව සෙට් කළේ... කොහොමද බිම් බෝම්බ මොලේ... කැවුම් කන්න දක්ෂයි නේද?

:       11       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site