IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බටපොල දරු තිදෙනා ළමා නිවාසයට

 බටපොල කිරිමැටියේ නිවසක දවසක් පමණම අතහැර දමා සිටි දරු දෙදෙනා ගාල්ලේ කිතුලම්පිටියේ ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලියා ඛාත් මහතා නියෝග කළේය.

 

 

 

 



අදහස් (0)

බටපොල දරු තිදෙනා ළමා නිවාසයට

අමිල කටුනායක Sunday, 29 December 2013 06:10 PM

පවු අසරණ ළමයි(දිල්)

:       0       0

ආරියසේන Sunday, 29 December 2013 06:13 PM

තම ළමයි තුන්දෙනා අත්හැරලා කොහේ ගියාද (දිල්)

:       0       0

සත්‍යයා Sunday, 29 December 2013 07:56 PM

අනේ අප්පේ ඇති යන්තම් ඇති ගඟකට හෝ ලිඳකට වීසි නොකර ගෙදර දාල ගිය එක. මේවා අනාගත මහා ඛේදවාචකයක පෙර නිමිති.(නදී)

:       0       0

විජේපාල Sunday, 29 December 2013 08:43 PM

ගිය නුවන ඇතුන් ලවාවත් ආපසු අදින්න බැහැ කියනවානේ. අද මිනිස්සු දරුවන් සමග මැරෙන විට දරුවන් අත හැර දමා යන විට මිනිසුන් කුසගින්නේ පෙලෙන විට ඇති වෙන්නේ පස්චත්තාපයකි. අපි ද ඔවුන්ට ඒ ඉරණම උරුම කරදීමට යම් ප්‍රමාණයකින් ඡන්දය ලබා දී දායක වූයෙමු. ඒ සිදු වූ වරද ගැන අද දහස්වර දුක් වෙමු. (නදී)

:       0       0

සාගර. Sunday, 29 December 2013 11:14 PM

ඉතිහාසයේ කෙදිනකවත් මේ වගේ දේවල් සිදු වුනේ නැහැ. අපි නොදන්නවට තව කොපමණ දරුවෝ බඩගින්නේ ඉන්නවාද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 30 December 2013 09:59 AM

විජේපාල, ඔබ වගේම මගේ භාර්‍යාවත් උදෙන්ම ගිහින් දේශප්‍රේමීන්ට කතිරේ ගහලා අද අම්ම මූ නැතිව බනිනවා. අපි නම් දැනගෙන හිටියා ඔය දේ සිද්ද වෙයි කියලා.(නද)ී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site