
(සුමිත් පොතුපිටිය )
බටගොඩ ඉන්ධන පිරවුම්හලේ ඩීසල් ලබා ගැනීම සඳහා දින 5 ක් රැඳී සිටි ටිපර් රථ රියදුරෙකු එම රථය තුළදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති පුද්ගලයෙකු බව සදහන් වේ.
දින පහක් ටිපර් රථය ඩීසල් අපේක්ෂාවෙන් නවතා තිබී ඇති අතර, ඔහු ටිපර් රථය තුළදී මියගොස් සිටිනු දැක ඇති පුද්ගලයෙකු පොලීසිය දැනුවත් කර ඇතැයි පැවසේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කහපාට ඇඳගෙන මැච්එක බලන්න යමු...
සාටක මිනීමරුවනි, නුඹලාට සතුටුයිද දැන්...?
ප්‍රධානම හේතුව විජලනය වීම... කවුරු හරි ජනතාව දැනුවත් කරන්න.!
අනේ මගේ රටේ මිනිස්සු..!
මේ අහිංසකයන්ගේ මරණ වලට රට බංකොළොත් කරපු අයට සාප වේවා..!