IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බටකැත්තර කම්හලට වැට බැදීම කල් යයි

බටකැත්තර මඩපාත එස් ඇන්ඩි ඩී සමාගමේ වසා තැබීමේ වාරණය  කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 22 වැනිදා තෙක් කල් තැබීය.

කම්හලේ  රසායන ද්‍රව්‍ය ඉවත් කැර ගැනීමේදී පොලීසිය පරිසර අධිකාරිය හා අගතියට පත් පාර්ශවයේ නීතීඥවරුන්ගේ සහභාගීත්වයද  අවශ්‍ය බව මහේස්ත්‍රාත්  නියෝග ක‍ළේය.

කම්හලේ එතනෝල්  ඉවත් කළ යුත්තේ සුරා බදු දෙපාර්තමේන්තුවේ සුදුසුකම් ලත් නිලධරයකු  ඉදිරිපිටදී යැයිද මහේස්ත්‍රාත් පැවසීය.

 



අදහස් (0)

බටකැත්තර කම්හලට වැට බැදීම කල් යයි

හසිත Friday, 08 November 2013 07:02 PM

මෙන්න මම දාපු එක වෙනස් කරලා. (අ)

:       0       0

මොහාන් Friday, 08 November 2013 02:02 PM

එතනෝල් ඉවත් කරන්න අර එක්කෙනාට කිව්වා නම් ඉවරනේ. ඉවත් කරයි නියමෙට. (ස)

:       0       0

කුමාරි Friday, 08 November 2013 03:21 PM

රතුපස්වලයි, බටකැත්තරයි කම්හල් දෙකේම ප්‍රශ්නේ කල් දැම්මා වගේ නෙමෙයි ඒවා ඉක්මනට විසදලා ජනතාවට සහනයක් ලබා දෙන්න.(නදී)

:       0       0

හසිත Friday, 08 November 2013 03:28 PM

දැන් මේකේ අයිතිකරුට ඕනා කම්මල වහන්නද? මාර ආතල් නේ. (ස)

:       0       0

පෙඩ්රික් Friday, 08 November 2013 08:51 PM

මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site