IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බිග් මැච් ඔට්ටුවට ගිලන් රියක් හොරකම් කරලා

කොළඹ ආනන්ද-නාලන්ද  මහා ක්‍රිකට් තරගය පැවැති අද අක්ෂිදාන සංගමයේ ගිලන් රථය හොරෙන් පදවාගෙන ගිය බව කියන නීති ශිෂ්‍යයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

ගිලන් රියදුරා ගිලන්රිය සෝදා බැහැරට ගොස් සිටිය දී මෙම රථය රැගෙන ගොස් ඇතැයි ද, ඔට්ටුවක් ජය ගැනීමට තමා එසේ කළැයි ද ඔහු පොලිසියට කියා ඇත.



අදහස් (0)

බිග් මැච් ඔට්ටුවට ගිලන් රියක් හොරකම් කරලා

ලංකා Monday, 07 March 2016 03:23 AM

නීතියේ හිලකින් රිංගන්න ලස්සන රඟපෑමක් (නි)

:       0       0

සංජීව Monday, 07 March 2016 03:17 AM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

සංජීව Monday, 07 March 2016 11:06 AM

උපාලි, මේ ලොක්කෙක්ගේ පුතෙක් නෙවෙයි.. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 07 March 2016 04:02 AM

ඔය වගේ දේවල් කරන්නේ ප්‍රසිද්දියක් ලබාගැනීමේ අශාවෙන්, දන්නවනේ නීතියෙන් උනත් බරපතල දඩුවමක් මේවට නොලැබෙන බව,. (ර)

:       0       0

සුජීවා Monday, 07 March 2016 04:12 AM

මේ බිග් මැච් පිස්සුව නතර කරන්න ඕනේ. මේක කිසිම පදනමක් නැති විකාරයක්. ක්‍රිකෙට් තරඟයත් පාරවල් ගානෙ දඟලන එකත් අතර සම්බන්දය මොකද්ද. තරඟය වෙලාවට ළමයි ඉන්න ඕනේ පිට්ටනියේ අදාල කණ්ඩායම දිරිමත් කරන්න. එහෙම නැතුව පාරවල් අවහිර කරගෙන සල්ලි එකතු කර කර විනය විරෝධී දේ කරන්න නෙමෙයි. ආණ්ඩුව මේවා නතර කරන්න ඕනේ. මේ ප්‍රදර්ශනය කරන්නේ මද්යම පාන්තික හීන මානය. (ර)

:       0       0

උපාලි Monday, 07 March 2016 06:08 AM

ලොක්කෙක්ගේ පුතෙක් නේද? (ර)

:       0       0

ලක්මාල් Monday, 07 March 2016 12:13 PM

මෙන්න නියම පොරක් පාර්ලිමේන්තුවට යවන්න... (බ)

:       0       0

රොෂාන් Monday, 07 March 2016 01:03 PM

දැන් දැක්ක නේද මේවගේ ලොකු පාසල් වලත් මේ වගේ නුගත් අයත් ඉන්නවා කියලා. (හේ)

:       0       0

අරවින්ද Monday, 07 March 2016 07:18 AM

මේ තරුණයාගෙන් රටට ගතහැකි වැඩ ගොඩක් තියෙයි.(හේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 06 March 2016 05:13 PM

ප්‍රසිද්ධ විද්‍යාල දෙකේ නම පලුදු කළ මෙම නීති ශිෂ්‍යයාට පළමුව නීතිය ඉගැන්විය යුතුය (නි)

:       0       0

ගයාන් Monday, 07 March 2016 02:04 PM

දැන් ඔට්ටු අල්ල එක පාසල් වලටත් ගිහින්.(හේ)

:       0       0

නිම්සර ජයනෙත්ති Sunday, 06 March 2016 06:25 PM

කොළඹ අපේ ඉස්කෝල වල කොල්ලෝ ආසාවට කරන වැඩනේ. (නි)

:       0       0

සුරංග Sunday, 06 March 2016 07:50 PM

මමත් ඔහොම කළ හැටි මතකයි... මට හොහැටි මතකයි...කෝ මේ කට්ටිය..? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 06 March 2016 10:09 PM

මෙයාට නීති කැඩීමේ පලවිපාක දැන්ම පෙන්වා දුන්නොත් හොඳයි (නි)

:       0       0

අබය Sunday, 06 March 2016 10:27 PM

අනාගතයේ හොඳ දේශපාලුවෙකු වීමේ පෙරනිමිති තිබෙනවා. (නි)

:       0       0

මනෝජ් Sunday, 06 March 2016 11:22 PM

මේගොල්ලෝ දැන්ම පාලනය කළේ නැත්නම් ඉදිරියේදී රටට ප්‍රශ්නම තමයි. (නි)

:       0       0

බන්දුල Sunday, 06 March 2016 11:46 PM

මෙයා නීතිය ඉගෙනගන්න එක දැන්ම නවත්වන එක රටට යහපතක් (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 07 March 2016 12:20 AM

මේගොල්ලෝ අනාගත දේශපාලනයට පුරුදුවෙනවා. හරිම හොඳ විනයක් තමයි මේ පාසල් වලින් කියාදෙන්නේ (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 07 March 2016 12:41 AM

නීතිය කැඩූ මෙම නීති ශිෂ්‍යයා පොලිස් කූඩුවේ දමා නීතිය ඉගැන්විය යුතුය (නි)

:       0       0

යසපාල Monday, 07 March 2016 12:46 AM

මෙන්න නියම කොල්ලෝ. මොනදේටත් බය නැහැ. ජය වේවා !! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site