IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල්

(ඩයනා උදයංගනී සහ එච්.එම් ධර්මපාල)

දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව අද (2) සිට උදා විය.

චීන සත්වෝද්‍යානයේ සිට 2009 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනා රොබින් නැමති බෙංගාල ව්‍යාඝ්‍රයාට සහ කෙල්ල නැමති ව්‍යාඝ්‍ර ධේනුවට දාව මෙම පැටවුන් උපත ලවා ඇත්තේ ඉකුත් මාර්තු 5 වැනිදාය.

මෙම තිදෙනාම පිරිමි පැටවුන්ය.

මෙම පැටවුන් තිදෙනාම නිරෝගී සුවයෙන් පසුවන බවත් ඔවුන් අද සිට දිනපතා යම් වේලාවක් මහජනතාවට දැක බලා ගැනීම සඳහා ‍අවස්ථාව දෙන බවත් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

 ( ඡායා ළහිරු හර්ෂණ)

 

 



අදහස් (2)

බෙංගාල ව්‍යාඝ්‍රයන්ගේ සුරතල්

Kumar (Gulf) Friday, 03 June 2022 01:34 PM

ඒ අය ඇත්තම බෙංගාල ව්‍යාඝ්‍රයින් තමයි...

:       8       2

sharm warn Wednesday, 08 June 2022 12:31 PM

හරිම සුන්දරයි... පොඩි දරුවො වගේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 431 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 871 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site