බංගලිදේශ මහ බැංකුවේ රහසිගත දත්ත ගබඩාවට බලෙන් ඇතුළුවී ශ්‍රී ලංකාවේ ශාලිකා ෆවුන්ඩේෂන් ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 20ක් බැර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාගත් පරිගණකයක් හා පරිගණකයක දත්ත රැස්කර ගන්නා සීපීයූ හා ජංගම දුරකථන දෙකක් විශ්ලේෂණය සඳහා මොරටු විශ්ව විද්‍යාලයේ පරිගණක විශේෂඥයන් වෙත යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බංගලි බැංකුවට පැන්න හැකරුන් අල්ලන්න සීඅයිඩිය දැල එළයි
අමා Wednesday, 22 June 2016 06:07 AM
කවුරුවත් තවම අත් අඩංගුවට අරන් නැත්තේ යහපාලානේ කවුරු හෝ සම්බන්ධ ඇති මේ වැඩේට. නැත්නම් මෙලහට මාධ්‍ය සංදර්ශනයක් තියල (බ)
රස්මික Wednesday, 22 June 2016 06:40 AM
මන්ත්‍රීලට කෝටි ගණන් වටිනා වාහන පර්මිට් දෙන සල්ලි වලින් මේ වගේ තරුණයන්ට නිසි අධ්‍යාපනය දීල නිසි ප්‍රයෝජන ගන්න. (බ)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 22 June 2016 09:03 PM
යහපාලනයටත් ඉතින් සල්ලි ඕනෑ ඇතිනේ. ශාලිකා පදනමට දුන්නා නම් ඉතින් හොයාගන්න බැරිද දුන් කෙනා? හොඳ හොඳ සෙල්ලම් සුදු රෙදි අස්සෙන් ඉස්සරහට එළියට ඒවි (නි)
සෑම් Thursday, 23 June 2016 01:25 AM
සාටක ආණ්ඩුවේ හොරු අල්ලාගෙන දඬුවම් දෙන්න බැරි මේ ආණ්ඩුව බංගලි හොරකම අල්ලන්නේ කොහොමද? (නි)