රජයට එරෙහිව 2009 දී කැරලි ගැසූ සෙබළුන් 150 දෙනකුට බංගලිදේශ උසාවියක් මරණ දඩුවම නියම කළේය.
තවත් සෙබළු 150 දෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
වැටුප් හා වෙනත් දුක්ගැනවිලි සම්බන්ධයෙන් දකා නුවර ඇති වූ තිස් පැයක කැරැල්ලකින් නිලධරයන් 57ක් ඇතුළු 74 දෙනෙක් මරුමුවට පත් වූහ.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගලි කැරැල්ලේ 150කට මරණ දඬුවම
අමිල කටුනායක Tuesday, 05 November 2013 06:32 PM
උසාවි තීන්දුව ක්‍රියාත්මක නොවේවා කියලා මම පතනවා (නි)
පාතිමා Wednesday, 06 November 2013 03:08 PM
රිස්වාන්ට පිස්සුද ? රජයට එරෙහිව? (ස)
රිස්වාන් ඩුබායි Tuesday, 05 November 2013 03:41 PM
ලංකාවේ මෙය සිද්ධ උනා නම් 150 දෙනාමට ඇප. (ස)