IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බංග්ලාදේශ සංචාරයට යෞවනයෝ 18 ක්

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම සිවුදින තරග දෙකින් සහ එක්දින තරග පහකින් සමන්විත තරගාවලියක් සඳහා මේ මස 7 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යයි. එන්. සී. සී. පිල නියෝජනය කරන සඳුන් වීරක්කොඩි කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි.

මෙම සංචිතයේ පළමු ක‍්‍රීඩකයන් 16 සිවුදින තරගාවලියට නම් කර ඇති අතර සංජික රිද්ම සහ රමේෂ් මෙන්ඩිස් එක්දින තරගාවලිය සඳහා පමණක් නම් කර තිබේ. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:

කුසල් මෙන්ඩිස් (නායක - මොරටුව වේල්ස් කුමර), සඳුන් වීරක්කොඩි (උප නායක - එන්. සී. සී.), සදීර සමරවික‍්‍රම (කොළඹ ශා. ජෝශප්), මිනෝද් භානුක (කුරුණෑගල මලියදේව), තරිඳු කුලසේකර (තර්ස්ටන්), හෂාන් දුමිඳු සහ රොෂාන් අනුරුද්ධ (කැලණිය ගුරුකුල), පවන් දේවින්ද (කොළඹ මහානාම), චාමික කරුණාරත්න (කොළඹ රාජකීය), ඩිල්ෂාන් කාංචන (රත්ගම දේවපතිරාජ), බිනුර ප‍්‍රනාන්දු (කොළඹ ඞී. එස්. සේනානායක), චරිත් රාජපක්‍ෂ (කේරි විදුහල), ලක්‍ෂාන් ජයසිංහ සහ දිනුක් වික‍්‍රමනායක (මහනුවර ත‍්‍රිත්ව), සවීන් නානායක්කාර සහ ඒ. කේ. ටිරෝන් (ගාල්ල රිච්මන්ඞ්), සංජික රිද්ම (මාතර ශා. සර්වේසස්) සහ රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක)

 



අදහස් (0)

බංග්ලාදේශ සංචාරයට යෞවනයෝ 18 ක්

සුජිත් රත්නායක Friday, 05 April 2013 09:53 PM

ජයවේවා! නියම කොල්ලො ටික. ගුරුකුලට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site