ශ්රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන සඳමාලි දොලවත්ත සහ ශ්‍රීමාලි වීරක්කොඩි යන කී‍්‍රඩිකාවන් දෙදෙනා බංග්ලාදේශ කාන්තා අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඊයේ (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ. බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් සඳමාලි දොලවත්ත, ශ්‍රීපාලි වීරක්කොඩි, ශෂිකලා සිරිවර්ධන, චමරි අතපත්තු, චමනි සෙනෙවිරත්න යන කී‍්‍රඩිකාවන්ට එරට අන්තර් සමාජ තරගාවලියට සහභාගිවන ලෙස ආරාධනා කර තිබිණි. ශෂිකලා සිරිවර්ධන මේ වනවිට ආබාධයකට ලක්ව සිටින අතර සෙසු කී‍්‍රඩිකාවන් දෙදෙනා තරගාවලියට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තාවේ. හිටපු නායිකාවක් වන දොලවත්ත සහ වීරක්කොඩි ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් කී‍්‍රඩිකාවෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශ අන්තර් සමාජ තරගාවලියට දොලවත්ත - වීරක්කොඩි පිටත්ව යති