ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයකු මිතුරකුගේ නමින් කිරුලපොන බැංකුවක තැන්පත් කළ රුපියල් ලක්ෂ 80කින් රුපියල් ලක්ෂ 20ක් බොරැල්ලේ බැංකුවකට මාරු කැර සමසේ බෙදාගත්තැයි සැකපිට කොට්ටාවේ බැංකු විධායක ලිපිකරුවෙක් හා දොම්පේ වඩුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ගිණුමෙන් මුදල් මාරු කරන ලෙස ගිණුම් හිමියාගේ අත්සනට සමාන අත්සනක් සහිත පැක්ස් පතක් ද සොයාගෙන ඇත. එය හොර අත්සන කියි පොලිසිය කියයි. ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයා ගම්පහ ඉඩමක් විකුණා එම මුදල් මිතුරාගේ බැංකු ගිණුමේ තැන්පත් කැර තිබිණි.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැංකු ගිණුමේ ලක්ෂ 20ක් හොරෙන් අදී
ජයසිංහ Friday, 27 January 2012 07:13 PM
මාර යාළුවො තමයි