පසුගිය අගෝස්තු මාසයේ හංවැල්ලේදී රාජ්‍ය බැංකුවකට පැන රුපියල් ලක්ෂ 26ක් පැහැරගත් ප්‍රධාන සැකකරු මීපේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මහර හා වැලිකඩ සිරකරුවන් දෙදෙනකු කොල්ලය සැලසුම්කර ටී56 ගිනි අවි තුනක්ද සපයා ඇතැයිද කොල්ලයෙන් පසු හිරකරුවන්ගේ කොටස ලෙස රුපියල් අට ලක්ෂයක් හා ගිනි අවි තුන නාඳුනන පුද්ගලයකුට ලබාදී ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු කොල්ලයේ සැලැස්ම හිරගෙදරින්
නිමල් Saturday, 31 October 2015 02:18 PM
මේ යෝජනාව සලකා බලන්න .හිර ගෙවල් තුල විවිධ අපරාධ සැලසුම් පාඨමාලාවන් නීතිගත කරන්න ...! එලියට ආ දාක හරි ඔවුනට අවශ්‍ය වෙයි.අපි මොන යෝජනාව කළත් බලධාරීන් අඳ ගොළු බිහිරියි ඇමති ගේ සිට ම...! සරලම විසඳුම වූ සිග්නල් ජෑමර් වත් ස්ථාපනය කරගන්න, උනන්දු නොවෙන බලධාරීන් ට කියලා වැඩක් නැත. (බ)
ද සිල්වා Friday, 30 October 2015 07:45 AM
මේ හිර ගෙවල් වලට ටෙලිෆෝන් වල තරඟ වලට භාද කරන ජැමෙර් යන්ත්‍ර සවි කරනවට එහි සේවය කරන ජේලර්ලා විරුධය , හිර ගෙදර ඇතුලේ සිට ක්‍රියාත්මක කරන අපරාධවලින් උපයන මුදලින් කොටසක් ඔවුන්ටත් ලැබේ ,(හේ)
යටවත්ත Friday, 30 October 2015 08:34 AM
මොවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න (නි)
උපුල් Friday, 30 October 2015 08:53 AM
හිරේ යනවා කියන්නේ පිටරට පුහුණුවකට යනවා වගේ වැඩක්. පොඩි හොරකමක් කරලා හිරේ යන කෙනාට ඇතුලේ ඉන්න පළපුරුදු අයගෙන් හොද පුහුණුවක් ගන්න පුළුවන්. (ර)