කැළණිය බණ්ඩාර වත්තේ බැංකුවක් කොල්ල කෑමට අද (23) පස්වරු 3.30 ට පමණ එහි ඇතුළු වු බව කියන සිවු දෙනෙකු සිය උත්සහය වැරදී කැළණි ගඟට පැන ඇතැයි පොලිසිය කියයි.
එයින් තිදෙනෙකු ගොඩ ගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මේ සිවු දෙනා බැංකුවට ඇතුළු වු ආකාරය ගැන සැක සිතු කලමණාකාරවරිය අනතුරු ඇඟවිමේ සංඥාව ක්‍රියාත්මක කිරිමෙන් පසුව පොලසිය හා ආරක්ෂකයන් බැංකුවට ඇතුළු වු බව කියති.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු කොල්ලකරුවෝ ගඟට පනිති
ඉන්ද්‍රජිත් Wednesday, 23 December 2015 01:39 PM
හොරෙක් පැමිණියහොත් නැවත එළියට යාමට නොහැකිවන ලෙස දොරගුළු අඟුළුවැටීමේ ක්‍රමයක් හදන එක හොඳ නැද්ද? (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 04:17 PM
අන්න නියම බැංකු කලමණාකාරවරියක්! (නි)